spot_img
spot_img

Minions Holiday Special (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මිනියස්ල කිව්වම කවුද නොදන්නෙ නේද, මෙදා පාර ගෙනාවේ මිනියස්ල යොදාගෙන NBC සහ Illumination එකතුවෙලා නිර්මාණය කරපු Illumination Presents Minions Holiday Special කියන චිත්‍රපටිය,චිත්‍රපටියක් කීවට මේක චිත්‍රපටියක්ම නෙවේ, කෙටි චිත්‍රපටි හතරක එකතුවක් ඉලුමනේෂන්ලගෙ චිත්‍රපටිවල ඉන්න චරිත කිහිපයක් සහ මිනියස්ල යොදාගෙන තමා මේ කෙටි චිත්‍රපටි හතර හදල එක චිත්‍රපටියක් කරල තියෙන්නේ

මේකට IMDB එකෙන් 6.5/10 අගයක් ලැබිල තියෙනව, මේක කාණ්ඩ කරල තියෙන්නේ Animation, Short, Comedy කියන ඝනයට, ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි මේක තියෙන්නේ විනාඩි 21 කාලයක් පමණයි. මිනියස්ලට ආදරේ කරන කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම බලන්න, ආතල් කෝටියයි

කතාව ගැන කියනවනම් මේක හදුන්වන්නේ මිනියස්ලගෙ විශේෂ නිවාඩුව කියල, ඒ කියන්නේ මිනියස්ල නත්තල් නිවාඩුව කොහොමද සමරන්නේ කියල තමයි අපිට මේකේ බලන්න තියෙන්නේ,ඉතිං මම නවතිනවා මිනියස්ල මේ නත්තලට මොනාද කරන වැඩ කියල ඔයාලටම හිනා වෙවී බලන්න පුලුවන් 😂😂😂 එහෙනම් අපි ගියා, හැමෝටම සුභ නත්තලක්, බුදු සරණයි දෙවි පිහිටයි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Minions Holiday Special (2020) සිංහල උපසිරැසි” Minions.Holiday.Special.2020.Sinhala.Subtitle.rar – Downloaded 1399 times – 7 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram