spot_img

Mosagallaku Mosagadu (2015) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගොඩ දෙනෙක් ඉල්ලිම් කරපු තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ,ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලුවා මේ චිත්‍රපටියට සිoහල උපැසිරැසි දෙන්න කියල,ඉතින් ඉන්න අද මේ විදියට ඒ ඉල්ලිම තමයි ඉටු කරන්නේ…

Baaghi,Shamanthakamani,Sammohanam,Nannu Dochukunduvate,Veera Bhoga Vasantha Rayalu වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත V තෙලෙගු චිත්‍රපටියේන් අපිට දැකගන්න ලැබෙන Sudheer Babu ප්‍රධාන චර්ත නිරූපනය කරන Mosagallaku Mosagadu චිත්‍රපටිය තමයි අද ඔයාලගේ ඉල්ලීම නිසාම අරගෙන ආවේ…Sudheer Babu සමග මෙහි Nandini Rai,Abhimanyu Singh,Chandra Mohan,Jayaprakash Reddy,Saptagiri,Praveen රoගනයෙන් දායක වෙනවා…

කතාව ගැන කිව්වොත්…
ක්‍රිශ් කියන්නේ හොරකම තමන්ගේ ජීවිතය  කරගෙන ජීවත් වෙන කෙනෙක්..ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයාගේ ජීවිතේට ජානකී කියල ගැහැණු ලමයෙක් හම්බවෙන්නේ…ජානකී ක්‍රිෂ්ගේ ජීව්තයට පැමිණීමත් එක්කම ක්‍රිශ්ගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා…ඇත්තටම වෙනස් වෙන්න පටන් ගන්නවා කියන්නේ ජානකීට පේන්න විතරයි…ඉතින් පරන පුරුදු අතැරගන්න බැරිවෙන ක්‍රිශ්ට දැනගන්න ලැබෙනවා කෝටි ගානක් වටින මූර්තියක් ගැන තොරතුරක්…ඒක දැන් තියෙන්නේ  පලාතේ ලොකුම මැරයෙක් ගාව..ඉතින් ක්‍රිශ්ට පුලුවන් වෙයිද මේ මුර්තිය ලබාගන්න…එහෙනම් Imdb අගය 6.4ක් තියෙන මේ චිත්‍රපටිය නරබන්න ඔයාලට ආරාධනා කරනවා.ආයෙත් ඉක්මනටම හම්බවෙමු….

  • ලබාදි ඇති උපසිරැසි සියළුම YouTube පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram