spot_img
spot_img

Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 මෙහෙම දෙයක් හිතන්න,ඔයා සුපුරුදු විදියට කණ්නාඩියකින් ඔයාව බලද්දි,ඔයා වෙනුවට වෙන කෙනෙක් පෙනුනොත් කොහොමද වෙයිද?ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද? අර්ජුන්,මාධවී කියන්නෙ අලුතෙන් බැදපු ජෝඩුවක්,ඉතින් කසාද බැන්නදට පස්සෙ මාධවිගෙ එන පලවෙනි උපන්දිනෙ හොදට සැලසුම් කරල සමරන්න හිතාගෙන අර්ජුන් මාධවීව පුදුම කරන්න සැලැසුමක් හදනවා,කොහොම හරි මෙ ඔක්කොම දේවල් ඉවර උනාට පස්සේ මෙයාල ආපහු ගෙදර එන්න එන කොට තමයි අර්ජුන් සහ මාධවී යන වාහනේ අනතුරකට පත්වෙන්නෙ,කොහොම හරි අනතුරෙන් මෙයාල බේරුනත්අ හල පහල කවුරුවත් ඇත්තෙත් නැ උදව් අරගන්න,ඉතින් වට පිටාව දිහා බලන කොට තමයි දැනගන්නෙ එයාල ඉන්නෙ කැලයක් මැද වගේම සොහොනක් ඉස්සරා කියලත්, මුළු චිත්‍රපටියටම පාදක වෙන්නෙ එතන වෙන සිද්ධියක්,ඒ මොකක්ද කියල ඔයාල අරගෙනම බලන්නකෝ,අර්ජුන් මාධවී එතනින් කොහොම හරි ගැලවිලා ගෙදරට එනව,එතනින් පස්සෙ තමයි එයාලට මම අර කලින් කිව්ව සිද්ධිය වෙන්නෙ,කණ්නාඩියෙන් බැලුවාම පේන්නෙ වෙන කෙනෙක්

ඉතින් ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ,
ඇයි මෙහෙම කණ්නාඩියෙන් වෙන කෙනෙක් පෙන්නෙ,
ඒ හොල්මනක්ද?නැත්නම් වෙනම ම දෙයක්ද?

එහෙනම් අරගෙනම බලන්න Ninu Veedani Needanu Nene

ඔන්න ඉතින් සුපිරිම ගනයෙ තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නෙ Sundeep Kishan ප්‍රධාන චරිත නිරූපනය කරන මෙ චිත්‍රපටිය Imdb අගය 7.4ක් අරගන්න සමත් වෙලා තියෙනව,ඔයාටල වෙනස්ම ආකාරයේ චිත්‍රපටි අත්දැකීමක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතනවා,තව දෙයක් කියන්න ඕනි,චිත්‍රපටියෙ මැද හරියට එන කොට මොකුත්ම තේරෙන්නෙ නෑ වගේ දැනෙයි සමහරවිට එහෙම උනත් අන්තිමට යද්දි ඒ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙයි,කිසිම කම්මැලි කමක් නැතිව අන්තිම වෙනකම්ම බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්, එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Ninu.Veedani.Needanu.Nene.(2019).Sinhala.Subtitle.rar – Downloaded 571 times – 42 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to nilanka Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram