spot_img

Officer (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන් ආවා. මේ පාර නම් අරන් ආවේ සුපිරිම ඇක්ෂන් චිත්‍ර‍පටියක්

.. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Ram Gopal Varma විසින්. ඔහු ගේ චිත්‍ර‍පටි වලට ප්‍රියකරන අය දන්නවා ඇති නේ ඔහුගේ චිත්‍ර‍පටිවල වෙනමම ගතියක් තියනවා කියලා.. ප්‍ර‍ධාන චරිතය කරන්නේ තෙලෙඟු සිනමාවේ කොයි කවුරුත් දන්න Nagarjuna Akkineni විසින්. මේ චිත්‍ර‍පටිය තිරඟත විම ආරම්භ කලේ ජූනි මාසේ පලවෙනිදා…. කතාව ගැන කිව්වොත් මුම්බායේ පාතාලයට පොලිසිය ඇතුලින්ම ලොකු නිලධාරියෙක් උදව් කරනවා කියලා රහස් ඔත්තුසේවයට තොරතුරක් ලැබෙනවා ඒ ගැන පරික්ෂණ කරන්න තමයි සිවාජී රාඕ (Nagarjun) මුම්බායට එන්නේ. නමුත් හරියටම කවුද මේවාට සහාය දෙන්නේ කියලා හොයාගන්න ඔවුන්ට ලේසි වෙන්නේ නැහැ… මුම්බායට හොරු අල්ලන්න ආපු සිවාජී රාඕට මුම්බායි පොලිසියෙන් නම් හොද පිලිගැනිමක් ලැබෙන්නේ නැහැ. අන්තිමට හොරු අල්ලන්න ආපු සිවාජීටම පතාලය එක්ක සම්බන්ධයි කියලා කටකතාවක් හැදෙන්න ගන්නවා. මෙහෙම උනේ කොහොමද? එතකොට ඇත්තටම පොලිසියේ ඉදන් පතාලයට උදව් කරන්නේ කවද? එතකොට කවුද සිවාජීව මේවාට පැටළුවේ කියලා දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram