spot_img

Omerta (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Imdb 7.2 ක අගයක් ගන්න සමත් උන චිත්‍රපටියක් තමයි Omerta කියන්නේ. Action, Biography, Crime ගනයට අයත්වෙන මෙම චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ ඉන්දියාවේ සංචාරය කරන්න ආපු බ්‍රිතාන්‍යය සංචාරකයින්ව ත්‍රස්තවාදීන් විසින් පැහැරගැනීම සහ 2002 දී වෝල් ස්ට්‍රීට් මාධ්‍යවේදීයෙක් වෙන ඩැනියෙන් පර්ල් ත්‍රස්ත්‍රවාදින් අතින් ඝාතනය වීම වටා..

2017 Toronto International Film Festival, Mumbai Film Festival,Florence Film Festival,  International Film Festival, Busan International Film Festival හි විශේෂ දර්ශන වාර තිරගත කරපු මේ චිත්‍රපටියට හොද විචාරක ප්‍රථිචාර ලබාගන්න පුලුවන් උනා, Rajkummar Rao ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය 2018 මැයි 04 තමයි ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ ඒ උනාට මේ ලගදී තමයි හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ.. එහෙනම් ඉතින් බලන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා..

යන්න කලින් දෙයක් මතක් කරන්න ඕනි.. මේ චිත්‍රපටියට ආවේ Hardcord ඉංග්‍රීසි සබ් එක්ක,ඉතින් ඒ නිසා ටයිම් ලයින් එක හදාගෙනම තමයි කරන්න උනේ.. එහෙම ටයිම් ලයින් එක හදාගන්න උදව් කරේ මගේ යාළුවෙක් (නම සදහන් කරේ නැත්තේ ඇයි කියල එයා දන්නවා) එයාවත් මතක් කරන් ගමන්ම අදට සමුගන්නවා ..එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු..

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram