spot_img
spot_img

OMG 2 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

OMG 2 (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනන් අද අරන් ආවේ මේ අවුරුද්දේ අග සාර්ථක උනු තවත් චිත්‍රපටයක් මේකේ පලමු කොටස කවුරුත් බලලා ඇති කියලා හිතනවා ඒක නිකුත් උනේනම් 2012 දි හැබැයි ඒකටත් ප්‍රධාන චරිතයට පන පෙව්වෙ අපේ ආක්ශේ කුමාර්ම තමයි මේකේ අධ්‍යක්ෂක තුමා තමයි Amit Rai

ඉතින් අවුරුදු 11කට පස්සෙ ඔන්න මේ චිත්‍රපටයේ දෙවෙනි කොටසත් නිකුත් වෙනවා ඉතින් මේ චිත්‍රපටයේ ආක්ශේ කුමාර්ට අමතරව..

Yami Gutam – කාමිණී මහේෂ්වරී ලෙසත්
Pankaj Tripathi – කාන්ති ශරන් මුද්ගල් ලෙසත්, Pavan Malhotra – විනිසුරු තුමා ලෙසත්
Aarush Varma – විවේක් ලෙසත් රංගනයෙක් දායක වෙනවා

ඉතින් මේක මේ වෙද්දි බොක්ස් ඔෆීස් වාර්තා වගේම iMDB දර්ශකයේ 7.8ක අගයක් ගන්න සමත් වෙලා තීනවා පලමු චිත්‍රපටයට වගේම මේ චිත්‍රපටයත් විවිද කණ්ඩායම් වලින් තර්ජන එල්ල උනු නිසාම 2021 වසරෙදි ආක්ශේ කුමාර් කෙලින්ම ශිව ගේ චරිතයා කරනවා කිව්වට අන්තිමට එයා ශිවගේ පණිවිඩ කරුවා හැටියට දායක වෙනවා කොහොම උනත් සාර්ථක ලස්සන චිත්‍රපටයක් කියන්න පුලුවන්…

කතාව පොඩ්ඩක් කිව්වොත්……කාන්ති ශරන් මුද්ගල් කියන්නෙ ශිව දෙවියන්ගේ පරම බැතිමතෙක් ඉතින් මෙයා කරන්නෙ පුංචි කඩයක් මෙයාට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා ඉතින් මේ පුතාව දවසක් හොස්පිටල් ඇඩ්මින් කරනවා හේතුව මොකක්ද දන්නවද 😄 ස්වයං වින්දනයේ යෙදිලා ඉතින් කාන්ති මේක දැනගත්තාම මොකක්ද වෙන්නෙ විවේක්ට එහෙම නැත්තම් කාන්තිගේ පුතාට මොකද වෙන්නෙ මේක බලන්නම ඕනෙ කතාවක්..

පොඩ්ඩක් පරක්කු උනේ ලයින්ස් 2600± වැඩ එක්ක තනියෙන් හිමින් කරන්න උනා ආයෙ අලුත් චිත්‍රපටයකින් හම්බෙමු ඒනම් බුදු සරණයි…..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “OMG 2 (2023) සිංහල උපසිරැසි” OMG.2.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1737 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

Leave a Reply to Isitha Prasad Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram