spot_img
spot_img
More

    Operation Red Sea (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Operation Meko ng (2016) චිත්‍ර‍පටිය ඔබ නරඔලා තියනවාද? ඒ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරපු Dante Lam විසින් අධ්‍යක්ෂණය කරපු තවත් සුපිරි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ… කලින් කිව්ව චිත්‍ර‍පටිය බලලා තියනවා නම් මේ චිත්‍ර‍පටිය නරඔන්න ඔබ දෙපාරක් හිතන එකක් නැහැ. ලොව පුරා මේ චිත්‍ර‍පටිය තිරඟත වෙන්න ගන්නේ 2018 පෙබරවාරි මාසේ ඉදන්… IMDB හි 7.1ක අඟයක් ගන්නත් මේක සමත් වෙලා තියනවා. මේක Mandarin,English,Arabian භාෂා වලින් තමයි හඩ නිර්මාණය වෙලා තියෙන්නේ..ප්‍රධාන භාෂාව තමයි Mandarin මොකද මේක චීන නිර්මාණයක් නිසා.අපි දෙන කොපියත් ඒ භාෂාවේ එකක් නිසා හඩ මුසුවෙන් චිත්‍රපටයට කිසිම හානියක් වෙලා නෑ…අනික් කාරණාව කිසිම හාඩ්කොඩ් සබ් එකක් චිත්‍ර‍පටියේ නැහැ… ලස්සනට ඔයාලට චිත්‍ර‍පටිය බලාගෙන යන්න පුලුවන් වේවි

    කතාව ගැන කිව්වොත් චීන නාවික හමුදාව ගැන තමයි චිත්‍ර‍පටියේ කතා වෙන්නේ. මේක සත්‍ය සිදුවිමක් ඇසුරින් නිපැදවුනු චිත්‍ර‍පටියක්… යෙවායර් රට තුල කැරැල්ලක් ක්‍රියාත්මක වෙනවා (මෙහිදි යේවායර් කියලා හදුන්වන්නේ යේමනයේ කියන රටයි… චිත්‍ර‍පටිය සදහා මනංකල්පිත නමක් භාවිතා කර තිබෙනවා) මේ රටතුල චීන ජාතිකයන් පිරිසක් සිරවි සිටිනවා… මේ අයව මුදා ගන්නට තමයි චීන නාවික හමුදාවක් පිටත් වෙන්නේ… මේ පිරිස මොවුන්ට ගලවගෙන එන එක ලේසි පහසු කටයුක්තක් නම් වෙන්නේ නැහැ. අපි ගොඩක් බලලා තියෙන්නේ මේ ජාතියේ ඇමරිකන් ෆිල්ම් නේ. අපි උනත් අහලා දැකලා තියෙන්නේ ඇමරිකානුවන් තමයි මේ ජාතියේ ගලවා ගැනිම් මෙහෙයුම් වලට යන්නේ කියලා… නමුත් මේ චිත්‍ර‍පටිය සත්‍ය සිදුවිමක් නිසා ඔවුන් වගේම අනික් රටවල් පවා තමන්ගේ ජාතියේ අය වෙනුවෙන් කොපමණ කැපකිරිමක් කරාවිද කියලා මේක බැලුවාම ඔයාලට දැනගන්න පුලුවන් වේවි. පැය දෙකයි විනාඩි 20ක් පුරාවටම නිමක් නැති ක්‍රියාදම චිත්‍ර‍පටියක් රසවිදින්න කැමැති නම්..මේක තමයි එයට නියම විසඳුම..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Operation Red Sea (2018) සිංහල උපසිරැසි” Operation.Red.Sea.(2018).Sinhala.Subtitle.rar – Downloaded 1890 times – 31 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram