spot_img

Orey Bujjiga (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද නිවාඩු දවසේ තවත් බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් දෙන්න තමයි හදන්නේ.. කලින් ඉතින් දුන්නනේ අලුතෙන්ම ආපු හින්දි චිත්‍රපටියක්.. ඉතින් ඔන්න දැන් දෙන්න හදන්නේ අලුතෙන්ම ආපු ලස්සන තෙලෙගු චිත්‍රපටියක්,ගොඩක් තෙලෙගු ෆිල්ම් වලට කැමති අය වෙනුවෙන්ම තමයි මේක අද අරගෙන එන්නේ

බුජ්ජි හෙවත් ශ්‍රීනිවාස් කියන්නේ ගෙදරින් කසාදයක් කරල දෙන්න හදන නිසා ඒකට අකමැත්තෙන් ගෙදරින් පැනල යන්න හදනවා එයා ආදරේ කරන ගෑණු ලමය ගාවට, ඒ අතරේ ක්‍රිශ්ණවේනි කියන ගෑණු ලමයෙක්ගේ කසාදය පැවැත්වෙනවා,ඉතින් මේ ක්‍රිශ්ණවේනිත් ඉන්නේ බුජ්ජිගේ ගමේමයි..ක්‍රිණවෙනිගේ පවුලේ අය ගමේ ගොඩක්ම බලවත් අය,ඉතින් ඔය අතරේ තමයි ක්‍රිශ්ණවේණිත් කසාද දවසෙම ගෙදරින් පැනල යන්නේ කසාදෙට අකමැති නිසා..ඉතින් පුදුමේ කියන්නේ බුජ්ජියි..ක්‍රිශ්ණවේනියි දෙන්නම එකම දවසේ එකම වෙලාවේ එකම කෝච්චියෙන් තමයි පැනල යන්නේ..ඉතින් මේක දකින ගමේ කෙනෙක් මේ ආරoචිය ගම පුරාම පතුරවනවා,බුජ්ජියි,ක්‍රිශ්ණවේනියි පැනල ගියා කියල,…ඇත්තටම බුජ්ජියි,ක්‍රිශ්ණවේනියි දෙන්න අදුරන්නෙවත් නෑ..ඉතින් මේ කටකතාව නිසා වෙන ආරවුල කොච්චර දුර දිග යනවද කියල ඔයාලට බලාගන්න පුලුවන් Orey Bujjiga තුලින්..

Iddari Lokam Okate,Lover,Raju Gadu, වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුන Raj Tarun තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ,ඔහු එක්ක Taxiwala,Vijetha,Mahanati,වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුන Malavika Nair තමයි මෙ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,ඉතින් මේ දෙන්න එක්ක Bheeshma,24 Kisses,Angel,Andhhagadu,Mister චිත්‍රපටි වලින් අපිට දැකගන්න හම්බවුන Hebah Patel ලුත් මේ චිත්‍රපටියේ චරිතයකින් අපිට දැකගන්න ලැබෙනවා..

ඒවගේම මේ චිත්‍රපටිය බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් මතක් කරන්න ඕනි අපේ උපැසිරැසි කණ්ඩායමේ අශේන් කවිදුව..මොකද අශේන් නැත්නම් මේ චිත්‍රපටියේ කිසිම සිංදුවකට උපැසිරැසි ගන්වන්න වෙන්නෙ නැ..එහෙම උනානම් ඒක ලොකු අඩුවක් වෙනවා චිත්‍රපටියට,ඉතින් ලස්සන පද පේලි එක්ක මේ චිත්‍රපටියේ සිoදු ඔක්කොටම උපැසිරසි ගන්වල සිංහල උපැසිරැසියේ තිබ්බ අඩුපාඩු ටික හදල දුන්නේ අපේ අශේන් කවිදු තමයි,ඉතින් අශේන්ටත් ස්තූති කරන ගමන් අදට සමුගන්නවා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram