spot_img

Parchayee (2019) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොටස් 12කින් සමන්විත parchayee කතාමාලාවේ තුන් වෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි The Overcoat,මේක ටිකක් ආදරණීය කතාවක්

කතාව ගැන ටිකක් කිව්වොත්,නික් කියන්නේ ලන්ඩන් වල ඉන්න ප්‍රසිද්ධ ගෘහ නිර්මාන ශිල්පියෙක්,එයා ඉන්දියාවට එන්නේ එයාගෙ නෑදෑ පවුලක නත්තල් සාදයකට සහභාගිවෙන්න,එයා එනකල් තමයි සිම්රන් මගබලාගෙන ඉන්නේ කොහොම හරි හවස පටන් ගන්න සාදයට නික් පැමිනියාට පස්සේ,මේ සාදයට අමුතු ගෑනු ලමයෙක් එනවා ඒ ගෑනු ලමයා කවුද? එයා ඇයි මේ සාදයට ආවේ කියල බලන්නනම් අද කොටස අරගෙන බලන්න වෙනවා..එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පෙර කොටසේ උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. තෑන්ක්ස් සබ් එකට සහෝ……..
    ඔයා සබ් දීපු Boomika ටැමිල් ෆිල්ම් එකේ වෝටර්මාක් නැති Proper HDRip එකක් රිලීස් වෙලා තියනවා ඒකට සබ් එක අප්ඩේට් කරනවද

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram