spot_img

Parchayee (2019) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

විල්සන් කියන්නේ ඉංග්‍රීසී ජාතිකයෙක්,මෙයා ඉන්නේ බ්‍රිතාන්‍යය හමුදාවේ,ඒත් මෙයා ඒ ඔක්කොම අතැරලා දාල කදුකරයේ ජීවත් වෙන්න එනවා,එහෙදී තමයි එයා ගුලාබි කියන කදුකරයේ ජීවත්වෙන සුන්දර යුවතියක් දකින්නේ,කොහොමද හරි ගුලාබිට හිත යන විල්සන් එයාව විවාහ කරගන්නවා,ඒත් විල්සන් කියන්නේ සෙල්ලක්කාරයෙක් වගේ කෙනෙක්,මෙහෙම ගුලාබි එක්ක ජීවත් වෙද්දි,විල්සන් ගම්මානයේ තවත් සුන්දර යුවතියක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යනවා,කොහොමහරි මේ ගැන දැනගන්න ගුලාබි,විල්සන් එක්ක රණ්ඩු වෙලා මහ රෑම ගෙදරින් පිට වෙලා යන්නෙ ආයෙත් නොයෙන්නම හිතාගෙන…ඉතින් ගුලාබිට මොකක්ද උනේ කියල අද කොටසින් ඔයාලට දැකගන්න පුලුවන්…

කොටස් 12කින් සමන්විත parchayee කතාමාලාවේ සිව්වැනි වෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි විල්සන්ගේ අභිරහස් පාලම…එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පෙර කොටසේ උපසිරැසි 

මීලඟ කොටසේ උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram