spot_img

Parchayee (2019) 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ජයන්ත් එක්තරා වනාන්තරයකට එන්නේ,ඒ වනාන්තරේ මැද විශාල සංවර්ධන ව්‍යාපෘතියක් සදහා සැලැස්මක් සකසන්න,ඉතින් මෙයා මෙහෙට ආවට පස්සේ නවතින්න ලැබෙන්නේ සුන්දර ස්ථානයක,මෙහෙම ඉද්දි තමයි මෙයාට හමීදා කියල සුන්දර යුවතියක් හම්බවෙන්නේ,ඉතින් හමීදා එක්ක ගොඩක් සමීප වෙනවා ජයන්ත්,කොහොම හරි පහුවදා ජයන්ත් එයාගේ රාජකාරි වැඩකට කැලේ එක්තරා කොටසකට යන්න හදද්දී,එයාගේ වටේ ඉන්න හැමෝම කියන්නේ එහෙට යන්න එපා කියල,ඒත් ඒ මොකුත් ගනන් ගන්නේ නැතිව ජයන්ත් එහෙට යනවා…එතනින් එහාට ජයන්ත්ට  මොකක් වෙයිද?

කොටස් 12කින් සමන්විත parchayeeකතාමාලාවේ හත් වෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි නීල මානික්‍යය…එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram