spot_img
spot_img

PASSWORD (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

වෙනසකටත් එක්ක නේපාල් චිත්‍ර‍පටියක් අරන් ආවා… මේක නිකුත් වෙලා තියෙන්නේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ … ක්‍රියාදාම වර්ඟයට අයත් මේ චිත්‍ර‍පටියේ 80%ක් පමණ රුගත කරලා තියෙන්නේ ලන්ඩන් වලයි… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම පශුපටිනාත් හි ලෝක උරුමයන් තැන්පත් කර ඇති කෞතුකාගාරයකින් වටිනා පිලිමයක් අතුරුදහන් වෙනවා… නමුත් නේපාල පොලිසිය හෝ ආණ්ඩුව මේ පිළිබදව ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ… කොහොම හරි මාධ්‍ය වල ඇස් මේ පැත්තට යොමු උන නිසා හා මාධ්‍ය වලින් මේ සොරකම් පස්සේ දේශපාලන බලපැමක් ඇති බවට දිගින් දිගටම කරන චෝදනා නිසා පොලිසිය කොහොම හරි කඩිනම් පියවරක් ගන්න උත්සහා කරනවා.. කොහොම හරි විස්තර අනුව හොයාගන්නවා මේ සොරකම කරපු අය ලන්ඩන් වල ඉන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි මේ පිලිමය සොරාගත්ත සැකකරු විසින් තමන්ගේම පියා ඝාතනය කරලා ඇති බවටත් සොයාගන්නවා… කොහොම හරි මාධ්‍ය බලපැම නිසා පොලිසිය විසින් මිනිස්සුන්ට පෙන්න පොලිස් කණ්ඩායමක් එම රටට යවනවා. හැබැයි මේ යවන්නේ පොලිසියේ ඉන්න වැඩිය වැඩක් නොකරන අධ්‍යක්ෂම කණ්ඩායමක්.. මේ වගේ අධ්‍යක්ෂ කණ්ඩායමක්ම පොලිසිය මොහුව අල්ලන්න යැව්වේ ඇයි? එතකොට මේ පිලිමය සොරාගත්ත පුද්ගලයා තමන්ගේ පියාවම මැරුවේ ඇයි වගේ කාරණා වලට උත්තර මේ ෆිල්ම් එක බැලුවාම දැනගන්න පුලුවන් වේවි..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති යු ටියුබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “PASSWORD (2019) සිංහල උපසිරැසි” PASSWORD.Nepali.(2019).Sinhala.Subtitle.rar – Downloaded 3647 times – 666 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Rajitha Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram