spot_img

Pechi (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Pechi (2024) Sinhala Subtitle

 

මේ දවස් ටිකේ හොල්මන් ෆිල්ම්ම ටිකක් රිලිස් වෙනවා වැඩියි වගේ පේනවා මොකද ඔක්තොම්බර් 31 හා නොවැම්බර් 1 කියන්නේ හැලොවින් දින නිසා. ඉතින් මේ අරන් ආවේ ඒ වගේ දමිළ චිත්‍රපටියක්. මේක නිකුත් උනේ අගොස්තු දෙවැනිදා. වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටිය ගැන කියන්නම්.. යාළුවෝ පස් දෙනෙක් කොලේමලෙයි නැමැති කන්දේ කැම්පින් කරන්න යන්න හිතාගෙන ඉන්නවා. මේක රක්ෂිත වනයක්. සමාන්‍යයෙන් රක්ෂිත කැලැ වල මේ වගේ කැම්පින් කරන්න තහනම් නිසා මේ අය ගමේ වන අඩවි නිලධාරියෙකුත් කැමැති කරගෙන තමයි මේ ගමන යන්නේ. මේ කැලැවේ ගමන් කරද්දි මේ අයට අහම්බෙන් දකින්න ලැබෙනවා ඇතුල් වෙන්න තහනම් කියපු නාම පුවරුවක්. මේ අය එක්ක යන වනජිවි නිලධාරියා නම් කියනවා මේ කැලැවේ හොල්මන් ඉන්නවා මෙතැනින් එහාට ඒකයි එතැනින් එහාට යන්න එපා කියන්නේ කියලා. කොහොම හරි මේ අය මේ කිම අහලා ඒ තැන මගහැරලා යනවා. නමුත් මේ යාළුවෝ කට්ටිය දාන ඔට්ටුවක් නිසා මේ අයගෙන් දෙන්නෙක් මේ බොඩ් එක පහු කරන් යනවා. එතැනින් එහාට මේ අයට මේ කැලැවේ අවතාරය එක්ක මොන වගේ ගනුදෙනුවක් බේරගන්න වේවිද කියලා චිත්‍රපටිය බලලාම දැනගන්න පුලුවන්. චිත්‍රපටියේ අවසානයේ පොඩි ටුවිස්ට් එකකුත් තියන නිසා අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක්ම ස්තූතියි ලක්ෂාන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram