- Advertisement -
- Advertisement -
- Advertisement -
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් හිනාවෙලා බලන්න පුලුවන් දමිල චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Petromax.ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Tamannaah…ඒවගේම Tamannaah සමග Munishkanth,Kaali Venkat,Sathyan Yogi Babu මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනව,2019 ඔක්තොම්බර් 11 ප්‍රදර්ශනය ආරම්භ කරන මෙම චිත්‍රපටිය Imdb 6.2 ක අගයක් බලාගන්න සමත්වෙලා තියෙනව,2017 නිකුත් උන Tapasee Pannu ප්‍රධාන චරිත නිරූපනය කරපු තෙලෙගු චිත්‍රපටියක් වෙන Anando Brahma චිත්‍රපටියේ දමිල ප්‍රතිනිර්මාණය තමයි Petromax.
කතාව ගැන ටිකක් කියන්නම්කෝ,සරවනා කියන්නේ මැලේසියාවේ ව්‍යාපාර කරගෙන ඉන්න කේන්ක්,ඉතින් එයා එහේ ඉන්න අතරේ තමයි ඉන්දියාවේ සිද්ධවෙන නායයැමකින් එයාගේ අම්මා තාත්තා නැතිවෙන්නෙ,ඉතින් මැලෙසියාවෙන් එන සරවනාට එයාගේ අම්මායි තාත්තායි ඉතුරු කරල යන එකම දේපල එයාලගෙ ගෙදර,ඉතින් සරවනා,අම්මා තාත්තා නැති ගෙදරකින් එයාට වැඩක් නෑ කියල ඒක විකුනන්න හදනව,ඒත් සිද්ධ වෙන්නෙ කවුරුවත් නොහිතපු දෙයක්,මොකද ඒ ගේ බලන්න එන අයට ගේ ඇතුලේ හොල්මන් පේන්නෙ ගන්නව,ඉතින් මේකට කරගන්න දෙයක් නැතිව ඉන්න සරව්නන් ලගට සෙන්තිල් කියල පුද්ගලයෙක් ඇවිල්ල කියනව,එයා තව තුන් දෙනෙක් එක්ක මේ ගෙදර දවස් හතරක් නැවතිලා ඉදල හොල්මන් නෑ කියල ඔප්පු කරන්නම් කියල,ඉතින් ඒකට කැමති වෙන සරව්නන් මෙයාලට ඒක කරන්න ඉඩදෙනව,ඉතින් සෙන්තිල් එයාගේ යාලුවෝ හතර දෙනත් එක්ක මේ ගෙදරට යනව,එතනින් එහාට කතාව් බලන එක ඔයාලට බාරයි,ඇත්තටම ඒ ගෙදර හොල්මන් ඉන්නවද,සෙන්තිල් ඇතුලු අනිත් අයට මොකක්ද වෙන්නේ?.. එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD / WEB පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Movie eka nane zoomlinkhub eke