spot_img

Raatchasi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
ගරා වැටිච්ච රජයේ පාසලක්,
පාසලේ ඉගෙන ගන්න ලමයින්ව කම්කරුවන් ලෙස පාසල් වෙලාවේ එක්කගෙන යන්න ඉඩ දෙන පාසලක්,
පැමිණිමේ ලේඛනයේ අත්සන් කර තමන්ගේ පෞද්ගලික කටයුතු කරගන්න යන ගුරුවරු,
පාසලේ ලමයින්ට අකුරු කියා නොදී තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගුරුවරු,
සෑම දේකටම පගාව ඉල්ලන උප විදුහල්පති කෙනෙක්
පාසල් භූමියේම ලමයින්ට සිගරට් අලෙවි කරන මුදලාලි කෙනෙක්,

පාසල් භූමියේම ප්‍රසිද්ධියේ මත් ද්‍රවය පානය කරන ශිෂ්‍යයන්

මෙහෙම තියෙන රජයේ පාසලට තමයි අලුතෙන් විදුහල්පතිනියක් එන්නේ,මෙයා එසේ මෙහේ කේනෙක් නෙවෙයි බලන කොට ඔයලටම තේරෙයි ,එයාගෙ නම  තමයි ගීතා රාණි(ජෝතිකා)ඉතින් ගීතාරාණිට පුලුවන් වෙයිද මේ පාසල ගොඩනගන්න,,අලුතෙන් එන විදුහල්පතිනිය කෙලින්ම් ඈත පිටිසර තියෙන මේ  පාසලටම් පත්වීම ලබාගෙන එන්නත් විශේෂ හේතුවක් තියෙනවා,ඒ ඔක්කොම දැනගන්න එහෙනම් ඉතින් අරගෙනම බලන්න Raatchasi

ඔන්න ඉතින් අපි කවුරුත් දන්න ජෝතිකා රගපාන අලුත්ම චිත්‍රපටිය තමයි මෙහෙම අද අරගෙන එන්නෙ,ගොඩක්ම ලස්සන චිත්‍රපටියක් කියන්න පුලුවන්,ඒ නිසාම වෙන්න ඕනි Imdb  7.2 අගයකුත් අරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ,එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනටම හම්බවෙමු
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram