spot_img
spot_img

Ready Or Not (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ ඇත්තටම ෙහොඳ thrill ride එකක් දෙන ෆිල්ම් එකක්.. එක හුස්මට බලන්නට හැකි මේ වගේ ඒවට මම කැමතියි. කොහොමත් අසාමාන්‍ය Family rituals සම්බන්ධයෙන් ගෙතෙන කතන්දර වල තියෙන අද්භූත බව වෙනම ආතල් එකක්. අලුත බැඳපු මනාලියක් මනාලයාගෙ ගෙට ගෙවදීමේදී අලුත් පවුල හා සම්බන්ධ වන මංගල රාත්‍රියේ දී මුහුණ දෙන්නට සිදුවන භයංකර වාතාවරණයක් ගැනයි මේ චිත්‍රපටය. Le Domas පවුලේ පාරම්පරික චාරිත්‍රයක කොටස්කාරිනියක් වන්නට සිදුවීමේ අතිශය අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන ඇය විසින් පසුදා පහන් වන තුරුම නියැලෙන්නේ එකම බිහිසුණු සංග්‍රාමයකයි. බලාපොරොත්තු වූවාට වඩා වෙනස් අවසානයක් යුක්ත වීම තුළත් අනපේක්ෂිත මට්ටමේ පොඩි ගතියක් තිබුනා. කොහොම වුණත් පෞරාණික නිවසේ සැකැස්මත් එක්ක, ජීවිතයත් මරණයත් අතරේ කෙරෙන මේ “හැංඟිමුත්තම් සෙල්ලමේ” මාරාන්තික බවට හොඳ ආකර්ශනීයත්වයක් ලැබී තිබුනා. Violence එක ඉස්මතු කරවන්නට විටෙක ඇඟ හිරිවැටෙන මට්ටමේ සිදුවීම් ඇතුළත් කර තිබීමෙන් Comedy horror එකකට වඩා යමක් දකින්නටත් ලැබුනා. අනිවාර්යයෙන්ම මේ Deadly ride එක ඔබට හොඳ වින්දනයක් සපයාවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Ready.Or.Not.2019.Sinhala.Subtitle.rar – Downloaded 425 times – 28 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram