spot_img

Resident Evil Extinction (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රෙසිඩන්ට් එවිල් කතා මාලාවේ 3වැනි කොටස.ඔබ කලින් කතා මාලා 2කම නැරඹුවා නම් අනිවාර්යෙන් මේ කොටසත් නරඔවි.රැන්කුන් නගරයෙන් ජිවිතය බේරාගත් පිරිසක් නවඩා කාන්තාරය තරණය කර යැමට සැරසෙනවා.මොවුන් විශ්වාස කරනවා කොහේ හෝ මිනිසුන් පිරිසක් තවත් මේ ව්‍යසනයෙන් ගැලවි ජිවත් වෙනවා කියලා.ඒ වගේම ඇලිස් ද මේ ගමනට එකතු වෙනවා. අම්බ්‍රෙල්ලා සමාගමේ රහස් සොයායන ඇලිසුත් අවසානයේ එම සමාගමේ ගොදුරක් බවට පත්වුනා.ඇය එතනින් නිදහස් වුවත් ඔවුන් ඇයගේ ශරිරයේ සවි කර ඇති උපකරණ මගින් ඇය කොහේ කේසේද සිටින්නේ යන්න ඔවුන්ට මොයාගැනිමට හැකිවෙනවා.ඇලිස් මේ දෙවල් දැන ගනිද? මෙවරත් ඇලිස් අම්බ්‍රෙල්ලා සමාගමේ රහස් නිරාවණය කරගනිද..එය දැනගන්න චිත්‍රපටිය නරඔන්න.

 

Resident Evil (2002) පළමු චිත්‍ර‍පටියේ උපසිරැසිය

Resident Evil Apocalypse (2004) දෙවැනි චිත්‍ර‍පටියේ උපසිරැසිය

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රවිඳු සසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram