spot_img
spot_img

Rurouni Kenshin Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2012 පටන් ගත්ත චිත්‍ර‍පටි මාලාවේ අවසන් චිත්‍ර‍පටිය වෙන්නේ මේක.. මෙතෙක් මේ චිත්‍ර‍පටි මාලාවේ චිත්‍ර‍පටි හතරක් ඇවිල්ලා තියනවා එවා නම්..

Rurouni Kenshin Part 1: The Origins (2012)

Rurouni Kenshin Part 2: Kyoto Inferno (2014)

Rurouni Kenshin Part 3: The Legend Ends (2014)

Rurouni Kenshin Part 4 : The Final (2021)

ඉතින් මේ චිත්‍ර‍පටිය බලන්න නම් ඉහත චිත්‍ර‍පටි හැම එකක්ම ඔයාලා බලලා ඉන්නම වෙනවා… IMDB හි 7.8ක අඟයක් ගන්න දැනටම මේ චිත්‍ර‍පටිය සමත්වෙලා තියෙනවා. මෙහි ප්‍ර‍ධාන චරිත විදියට Shin’nosuke Abe, Yû Aoi, Munetaka Aoki, Kasumi Arimura යන අය රංඟනයෙන් දායක වෙනවා.. මේ කතාවේ වෙන්න මොකද කියලා කිව්වොත් එහෙම බට්ටොසායි මිනීමරුවගේ පටන්ගැන්ම තමයි මේ චිත්‍ර‍පටියෙන් දිඟහැරෙන්නේ… මෙයාට ටොමේඒ යුකිශිරෝව හම්බුන විදිය වගේම කතාව මෙහෙත් ආවාට වඩා වෙනස්ම හැරවුමක් ගෙන ඉවර වෙනවා. එහෙනම් අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා.. අදටත් මේ චිත්‍ර‍පටි මාලාවේ එකක්වත් නොබලපු කෙනෙක් නම් ඔබ මං කියනවාට පළමු චිත්‍ර‍පටිය අරගෙන නරඔන්න.. ඉතුරුවා ඉබේම නරබාවි.. එහෙනම් සමුගන්නවා හැමෝටම සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Rurouni Kenshin Final Chapter II (2021) සිංහල උපසිරැසි” Rurouni.Kenshin.Final.Chapter.II.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2833 times – 520 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. මේ ෆිල්ම් සීරීස් එක මම බලපු සුපිරිම සීරීස් එකක්.පට්ට 🤩.සබ් එකත් නියමෙටම තියෙනවා.අනිත් මූවී හතරට වඩා මේ මූවී එක තමා ගොඩක්ම හිතට වැදුනේ.zoom කණ්ඩායමට බොහෝම ස්තූතියි මේ මූවීස් 5 ටම සබ් දුන්නට…💖

Leave a Reply to Udara Damith Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram