More

    Rurouni Kenshin The Final (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ජපන් Live-Action ෆිල්ම්වලට කැමති කෙනෙක් නම් අනිවාරෙන්ම Rurouni Kenshin බලල නැති කෙනෙක් වෙන්න බැ. 2012 දි පටන් ගත්ත මේ චිත්‍රපටමාලවෙ අවසන් චිත්‍රපට දෙක මේ 2021 වසරෙ තමයි නිකුත් වෙන්නෙ ඒ නිකුත් වන දෙකෙන් පලවන චිත්‍රපටය තමයි මේ Rurouni Kenshin: The Final කියන්නෙ. මේකට පස්සෙ The Beginning චිත්‍රපටයෙන් මේ franchise එක අවසන් වෙනවා. ඉතින් මේක බලන්න කලින් මීට කලින් ෆිල්ම් බලල නැති අය අනිවාරෙන්ම ඒ තුන බලල ඉන්න කියලා මතක් කරනවා..

    Rurouni Kenshin Part 1: The Origins (2012)
    Rurouni Kenshin Part 2: Kyoto Inferno (2014)
    Rurouni Kenshin Part 3: The Legend Ends (2014)

    අප්‍රේල් 23 වෙනිදා සිනමා ශාලා වෙත නිකුත් වෙන මේ චිත්‍රපටය ජූනි 18 වෙනිදා තමයි NETFLIX හරහා නිකුත් වෙන්නෙ. IMDb හි 7.8 ක අගයක් ලබාගන්නා මෙහි අධ්‍යක්ෂණයෙන් Keishi Ohtomo දායක වෙනවා. Takeru Satoh (Rurouni Kenshin/ Himura Battosai), Emi Takei (Kaoru), Mackenyu (Enishi) ලෙස ප්‍රධාන චරිතවලින් මෙයට දායක වෙනවා.

    කතාව බැලුවොත් තුන්වන චිත්‍රපටයේ සිද්දියෙන් වසර 12කට පස්සෙ දිව යන කතාවක් තමයි මේ The Final චිත්‍රපටයෙන් බලාගන්න ලැබෙන්නෙ. ඉතින් කෙන්ෂින් සහ එයාගෙ යාළුවො ටික මස් කඩේකින් කාලා එලියට එද්දි එයාලගෙ නගරෙට කාලතුවක්කු ප්‍රහාරයක් වදිනවා. ඉතින් ඇයි මේ එකවරම ප්‍රහාර එල්ලයක් වෙන්නෙ. ඉතින් පොලිසියෙ අයත් එක්ක ගිහින් බැලුවම එතනින් හම්බෙනවා “Junchu” (මිනිසා තීරණය කරයි) කියලා තියන කඩදාසියක්. ඉතින් මේ ක්‍රියාව කරන්නෙත් කෙන්ෂින්ගෙ සතුරෙක්මද? කෙන්ෂින්ගෙ අතී‍යේ අපිට නොපෙනුව පැතිකඩ කොහොමද වෙන්න ඇද්ද?

    අනිවාරෙන්ම Action ෆිල්ම්වලට කැමති කෙනෙක් නම් මේ Rurouni Kenshin franchise එක මග ඇරගන්න එපා. මේ ෆිල්ම් නිසාමයි RK Manga එක වුනත් හිට් වෙන්න පටන් ගන්නෙ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Rurouni Kenshin The Final (2021) සිංහල උපසිරැසි” Rurouni.Kenshin.The.Final.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7875 times – 474 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    3. උපසිරසියට ගොඩක් ස්තූතියි.දැන් අන්තිම එක තමා බලන්න තියෙන්නේ.මේ ෆිල්ම් සීරීස් එකනම් පහරක්.දිගටම මේ වගේ චිත්‍රපටි වලට සබ් දෙන්න…😊✌️

    Leave a Reply to Danu Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram