spot_img

Sakhavu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

IMDb 7.1 අගයක් ගත්තු Nivin Paulyගේ අලුත්ම මලයාලම් චිත්‍රපටියට උපසිරස අරන් තමා මං අද ආවේ. කමියුනිස්ට්වාදි යෙක් කියල කිව්වහම ඔයාල අපි හැමෝටම දේශපාලනික හැඟීමක් නේ එන්නේ ඇත්තටම මමත් වැඩිය දේශපාලන චිත්‍රපටි වලට ආස කෙනෙක් නෙමෙයි. හැබැයි මේ චිත්‍රපටිය මං ඉල්ලා ගත්තේ නළුවා නිසා වුනාට බලද්දී ඇත්තටම කම්මැලිකමක් ආවේ නැහැ.

ඒ නිසා දේශපාලන කතාවක් කියල නොබලා ඉන්නෙපා. කතාවත් ටිකක් කියන්නම්. ක්‍රිෂ්ණකුමාර් කියන්නේ තමන්ගේ පළාතේ SFK පක්ෂේ සම්බන්ධිකරණ ලේඛම් විදියට ඉන්න කෙනෙක්.එයාල තමන්ගේ පක්ෂේ අයව හඳුන්වන්නේ සහෝදර යන නමින්. එයා හැබැයි පක්ෂේ තනතුරුවලින් ඉහලට යන්න හදන්නේ හොඳ විදිහට නම් නෙමේ කපටිකමින්. එහෙම ඉන්න අතරේදී එයා රෝහලට යනවා පක්ෂේ නියෝග අනුව කෙනෙකුට උදවු කරන්න. එතැනදී තමා එයාට ඇත්ත සහෝදරයෙක් කමියුනිස්වාදි යෙක් කියන්නේ කවුද කියල තේරුම් යන්නේ.

ඉතින් ඔයාල බලන්නකෝ ක්‍රිෂ්ණකුමාර්ගේ ජිවිතේ වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම අපිට වුනත් ඇත්තටම හිතන්න දෙයක් තියෙනවා දේශපාලකයෝ විදියට කොහොමද අපිට එයාල සහාය වෙන්න ඕනි කියල.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram