spot_img
spot_img

Schlitter (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Schlitter (2023) Sinhala Subtitle

 

කොහොමද යාලුවනේ එහෙනන් අද මම අරන් ආවේ පසුගිය වසරේ දී ප්‍රංශයේදි තිරගත වීම ඇරඹුනත් වෙබ් පිටපත් ගිය සතියෙ නිකුත් උනු සුපිරි SLASHER / THRILLER චිත්‍රපටයට උපසිරැසියයි……!

මේකෙ නම තමයි ” SCHLITTER ” මේක පැයයි විනාඩි 13 කාලයක් තමයි තියෙන්නෙ එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් චිත්‍රපටයක් මේ වෙද්දි IMDB දර්ශකයේද 5.7ක අගයක් අරගෙන තියෙනවා මම SLASHER කැටගරි එකට කැමති නිසා තමයි ඒ ශාරණයට කැමති අනෙකුත් අය වෙනුවෙනුත් තමයි මේක ගෙනාවේ එහෙනන් කට්ටියම බලලා ඉන්න…

කතාව ගැන පොඩ්ඩක් කිව්වොතින්……!

ලූකස් කියන්නෙ අවුරුදු අටක ලමයෙක් මෙයාගෙ තාත්තා මෙයාට ගොඩාක් වධ දෙනවා ඉතින් මෙයාගෙ යාලුවා තමයි මැතියස් කියන්නෙ දවසක් ලූකස් සහ එයාගෙ තාත්තා වාහනෙන් යද්දි ඇති වෙන රණ්ඩුවක් නිසා පාරෙ යනගමන් ඉන්න මැතියස්ව වාහනේට් හැප්පිලා මැරෙනවා ලූකස්ගෙ තාත්තා එයාව කන්දෙන් පල්ලෙහාට විසි කරනවා ලූකසුත් මේක බලාගෙන ඉන්නවා හැබැයි මැතියස්ව බේරගන්න උත්සාහ කරන්නෙ නෑ මැතියස්ගෙ තාත්තා රෑ වෙනකලුත් මැතියස් ගෙදර එනකල් බලාගෙන ඉන්නවා ඔන්න ඔතනින් තමයි කරදර ඔක්කොම පටන් ගන්නෙ එහෙනන් රස විඳින්න කට්ටියම නැවතත් උපසිරැසියකින් හම්බෙමු…….!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS පිටපත් සදහා ගැලපේ

 

Download “Schlitter (2024) සිංහල උපසිරැසි” Schlitter.(2024).Sinhala.Subtitle.rar – Downloaded 431 times – 14 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram