today-is-a-good-day
More

    Senapathi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Senapathi යනු Pavan Sadineni විසින් අධ්‍යක්ෂණය කරන ලද 2021 ඉන්දියානු තෙළිඟු භාෂා අපරාධ හා ත්‍රාසජනක ඝනයට අයත් චිත්‍රපටයකි. මේක 2017 තිරඟත උන 8 තොට්ටක්කාල් හි දමිළ චිත්‍ර‍පටියේ ප්‍රතිනිර්මාණයක්. හැබැයි මේකේ ඒ චිත්‍ර‍පටියට වඩා වෙනස් චරිත හා කතාව තව ටිකක් වෙනස් කරලා තියනවා. ඒ නිසා මේක “semi-remake” එකක් කියලා තමයි ඔවුන් හදුන්වලා තියෙන්නේ… මේ චිත්‍රපටයේ රාජේන්ද්‍ර ප්‍රසාද්, නරේෂ් අගස්ත්‍යා, හර්ෂ වර්ධන, ඥානේශ්වරී කන්ඩ්‍රේගුලා, සත්‍ය ප්‍රකාශ්, රකේන්දු මවුලි, රවී ජෝෂ් රංඟනයෙන් දායක වෙනවා..

    කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්නා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. මොහුගේ අවංක කම නිසා සමහර පොලිස් නිලධාරින් පවා මොහුව විහිළුවකට ගන්නවා. කොහොම හරි දිනක් මොහුව අපරාධකාරයෙක් පසුපස ඔත්තුබලන්න කියලා යවනවා. මෙහෙම ගියාම ඔහු අතින් ලොකු අත්වැරැද්දක් වෙනවා. ඒ ඔහුගේ පොලිසියෙන් දුන්න තුවක්කුව නැති වෙනවා. මේක සම්පුර්ණ උණ්ඩ වලින් පිරුණු තුවක්කුවක්. මෙහෙම පොලිස් නිලධාරියෙක්ගේ තුවක්කුවක් නැති වෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ තුවක්කුව ක්‍රිෂ්නාට හොයාගන්න පුලුවන් වේවිද? නැත්නම් මේ තුවක්කුවෙන් ලොකු අපරාධයක් වේවිද? ඒ ටික දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Senapathi (2021) සිංහල උපසිරැසි” Senapathi.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2562 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමා ශෙනේලි
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Nisala Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram