spot_img

Sergio (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේක බලන්නම ඕන ෆිල්ම් එකක් Sérgio Vieira de Mello කියන්නෙ UN එකෙන් ඉරාක් වලට යවන diplomat කෙනෙක්.. එයා ගැන කියන ස්ටෝරි එකක් මේකෙ තියෙන්නෙ.. Ana de Armas තමා මේකෙ දි sergio ගේ GF. මේ දවස් වල ඇයත් රන්ගනයෙ යෙදෙන ෆිල්ම් ගොඩක් තියනවා..ඒ අතර knives out වලට පස්සෙ හොද රන්ගනයක් මේකෙත් දකින්න පුලුවන් .

Sergio ට ඇත්ත ජිවිතේ මොක්ද උනේ කියල දන්නැති අයට ෆිල්මෙ එකේ අවසානය තවත් රසවත් වේවි.

 

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තරිදු ශාලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram