spot_img

Shailaja Reddy Alludu (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්නේ…. මේකට නම් තාම ඉංග්‍රිසි උපසිරැසියක් අන්තර්ජාලයේ නැහැ ඉතින් අසාලිවිමක් තමයි මේකට කලේ… මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 වසරේ සැප්තැම්බර් 13 වැනිදා. Maruthi Dasari විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Naga Chaitanya, Ramya Krishnan හා Anu Emmanuel විසින්… චිත්‍ර‍පටියේ කතාව ගැන කෙටි හැදින්විමක් කලොත්… ශයිලරාජා රෙඩ්ඩි කියන්නේ බොහොම ධනවත් වගේම ආඩම්බරකාර කුලවත් කාන්තාවක්… ඇයගේ දුව තමයි අනූ කියන්නේ. මේ අම්මායි දුවයි අතර වැඩි ආශ්‍ර‍යක් නැහැ. දුවත් අම්මා වගේම තමයි බොහෝම ආඩම්බරකාර යුවතියක්. ශයිලරජා රෙඩ්ඩිට ඔවුන් ඉන්න ගමේ හැමෝම ගරු කරනවා. ඒ වගේම බයයි. ඇයගෙන් අහන්නේ නැතුව ගෙදර කිසිම තිරණයක් ගන්නේ නැහැ. කොහොම හරි අනුට චේතන්‍යාව හම්බවෙන්නේ මේ අතරතුරදි. දෙන්නාගේ යාළුකම ආදරයක් වෙනට තැනකම් යනවා. ඒ විතරක් නෙමෙයි දෙන්නා විවාහාත් ගිවිසගන්නවා. නමුත් මේ කිසිම දෙයක් අනුගේ අම්මා ශයිලරාජා දන්නේ නැහැ. කොහොම හරි දැන් දෙන්නාම ගමේ ඉන්න තමන්ගේ අම්මාගේ ගෙදර යනවා අම්මාව කැමැති කරගන්න. එතැනින් එහාට කතාව බලන එක ඔබටම බාරයි… චිත්‍ර‍පටිය ගොඩක්ම හාස්‍ය පැත්තට තමයි බර..හැබැයි ඇක්ෂන් වලිනුත් අඩුවක් නැහැ. ටිකක් හිත සැහැල්ලුවෙන් චිත්‍ර‍පටියක් බලන්න හොයනවා නම් මේක හොද විසඳුමක් වේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram