spot_img

Sicario Day Of The Soldado (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කලින් ෆිල්ම් එක දිලා හැකි ඉක්මනින් තවත් චිත්‍ර‍පටියක් අරන් ආවා. ඊයේ නිවාඩු දවසක් නිසයි මේ චිත්‍ර‍පටිය බාරගෙන වැඩේ ඉවර කරලා දැම්මේ  … චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක 2015 වසරේ නිකුත් වු Sicario චිත්‍ර‍පටියේ දෙවැනි කොටස. පළවෙනි චිත්‍ර‍පටිය නැරබුවේ නැහැ කියලා නම් ලොකු අවුලක් නැහැ. නමුත් ඒක නරඔලා නැත්නම් බලලාම මේක බලනවා නම් ගොඩක් හොද වේවි. මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ Benicio del Toro හා Josh Brolin විසිනි…. චිත්‍ර‍පටිය ගැන ටිකක් කිව්වොත්… ඇමරිකාවට අනවසර සංක්‍ර‍මනිකයන් ඇතුල් වෙන ප්‍ර‍ධානම විදියක් තමයි මෙක්සිකෝව හරහා දේශසිමා තරණය කරලා එම. මේ සදහා උදව් කරන්නේ බොහෝ විට මෙක්සිකානු කල්ලි. ඔවුන් මුදල් උපන ප්‍ර‍ධාන ආදායම් මාර්ඟයත් මේ ක්‍ර‍මය තමයි. චිත්‍ර‍පටිය පටන් ගද්දිම ත්‍ර‍ස්තවාදින් පිරිසක් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරලා සාප්පු සංකිරණයක බොම්බයක් පුපුරවා ගන්නවා. ඇමරිකානු ඔත්තු සේවා සැක කරන්නේ මේ විදියට බොම්බපුපුරුවා ගත් පිරිස් එන්න ඇත්තේ මෙක්සිකෝ දේශසිමාව හරහා කියලායි. ඉතින් මේ ප්‍ර‍හාරයට උදව් කරපු මෙක්සිකානු කල්ලිය සොයාගෙන තමයි මෙවර චිත්‍ර‍පටියේ කතාවට පාඨක වෙන්නේ. පළවෙනි චිත්‍ර‍පටිය බැලුවා නම් ඔයාලාට අදහසක් එවි මේ චිත්‍ර‍පටි වෙනත් හමුදා චිත්‍ර‍පටි වගේ නෙමෙයි කියලා. ඉතින් මේකෙන් අවසානය නොසිතුවිරු එකක් තමයි. ඒ වගේම තුන්වැනි චිත්‍ර‍පටියටත් පොඩි ඉඟියක් දිලා තමයි කතාව ඉවර වෙන්නේ… එහෙනම් මං සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram