spot_img

Singham Again (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Singham Again (2024) Sinhala Subtitle

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ක්‍රියාදාම ගනයට අයත් හින්දි චිත්‍රපටිය,ඒත් හැමෝම හිතපු විදියට මේ චිත්‍රපටියට ඒ තරම්ම සාර්ථක වෙන්න බැරිවුනා, රෝහිත් ශෙට්ටිගේ Cop Universe එකට අයත් අලුත්ම චිත්‍රපටිය තමයි Singham Again..ඉතින් Cop Universe එකේ අනික් චිත්‍රපටි බලල නැත්නම් බලන්න කියල ආරාධනා කරනවා..

Singham (2011) Singham Returns (2014) Simmba (2018) Sooryavanshi (2021) අජයි දේව්ගන්,අක්ශය කුමාර්,ටයිගර් ශිරොෆ්,අර්ජුන් කපූර්,දීපිකා පදුකෝන්,රන්විර් සිං,සල්මන් ඛාන් (කැමියෝ) රංගනයෙන් දායක වෙන Singham Again චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වල හොද ආදායමක් ලබාගනී කියල තමයි හැමෝම හිතුවේ,ඒත් ඒ හිතුව තරම් සාර්ථක වෙන්න මේ චිත්‍රපටියට බැරිවුනා,කොහොම හරි මේ චිත්‍රපටියේ ගොඩක් දර්ශන ශ්‍රී ලංකාවේ රූපගත කරල තියෙනවා

ඉතින් කතාව ගැන ලොකුවට කියන්න දෙයක් නෑ ,රාමාණයත් එක්ක ගලාගෙන ගෙන යන සරල කතාව ඇතුලේ ක්‍රියාදාම ගොඩක් ඔයාලට බලාගන්න පුලුවන්, එහෙනම් ඉතින් අරගෙන බලන්නකෝ Singham Again…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS ටැමිල්එම් වි වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ලහිරු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram