spot_img

Street Dancer 3D (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න හැමදාම වගේ අලුත්ම චිත්‍රපටි වලට ගුණාත්මක බාවයෙන් ඉහලම උපැසිරසි අරගෙන එන අපි ඔයාලට අද අරගෙන ආවේ 2020.ජනවාරි 24 නිකුත් උන හින්දි චිත්‍රපටියක්,නැටුම් සම්බන්ධ චිත්‍රපටි වලට කැමති කේන්ක්නම් ඔයා මේ චිත්‍රපටිය ඔයා වෙනුවෙන්මයි,

Prabhu Deva,Varun Dhawan ,Shraddha Kapoor ,Aparshakti Khurana,Nora Fatehi,Punit Pathak,Salman Yusuff Khan, එකතුවෙන් සෑදුනු මේ චිත්‍රපටිය ඔයාලව නැටුම් ලෝකයකට අරගෙන යයි,ඉතින් ආරාධනා කරනවා ඔයාලට නරබන්න එකතුවෙන්න කියල Street Dancer 3D..

කතාව ගැන කිව්වොත්,මුළු කතාව ගෙතෙන්නෙ Ground Zero Battle එකක් දිනාගන්න හදන නැටුම් කණ්ඩායම් කිහිපයක් වටා,ඒත් මේ හැම කණ්ඩායමක්ම මේ තරගාවලිය දිනන්න උත්සහ කරන අදහස වෙනාස් එකක්,සහේජ් (Varun Dhawan) කියන්නේ තමන්ගේ අයියා වෙනුවෙන් Ground Zero Battle  එක දිනන්න උත්සහ කරන කෙනෙක්,ඒත් ඒක නිසා එයා වැරදි  තීරණයක් ගන්නව,ඒ මොකක්ද කියල චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ,ඉනායද් (Shraddha Kapoor) කියන්නේ ලන්ඩන් නුවර හැදී වැඩුන ගැණු ලමයෙක්,මෙයත් හොද නැටුම් ශිල්පිණියක් වගේම මෙයාටත් ඕනි වෙනවා Ground Zero Battle  එක දිනාගන්න ඒත් ඒ එයා වෙනුවෙන් නෙවෙයි,ඉතින් සහේජ් කියන්නේ ලන්ඩන් නුවර ඉන්න ඉන්දියානුවෙක්,ඉනායද් කියන්නේ ලන්ඩන් වල ජීවත් වෙන පාකිස්ථානුවෙක්,ඉතින් මේ ඉන්දීය පාකිස්ථාන නැටුම් යුද්ධය බලන්න ඔයාලට ආරාධනා කරනවා….

 

අපෙන් උපැසිරසි අරගෙන බලන ඔයාල වෙනුවෙන්ම,උපැසිරසියට ගොඩක්ම සාධාරණයක් ඉටු කරන්න අපි හැමවෙලේම උත්සහ කරනවා,ඔයාලට චිත්‍රපටියක් බලන කොට ඒ චිත්‍රපටියේ කියන අදහසම සිoහල උපැසිරැසියෙන් දෙන්න අපි ගොඩක්ම උත්සහ කරනවා, අපි හිතනවා අපෙ ඒ උත්සහ ගොඩක්ම සාර්ථකයි කියල,ඉස්සරාටත් 100%ක්ම හොදම උපැසිරැසි වලින් චිත්‍රපටි බලන්න අපිත් එක්කම රැදී සිටින්න කියල ඉල්ලන ගමන් අදට සමුගන්නවා…..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram