spot_img

Thambi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
හැමෝම බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,Kaithi චිත්‍රපටියෙන් පස්සේ කාර්ති රගපාපු අලුත්ම චිත්‍රපටිය තමයි Thambi .2019 දෙසැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 7.0 ක අගයක් ගන්න සමත්වෙලා තියෙනව.මේ චිත්‍රපටියෙ තියෙන විශේෂ කාරනය තමයි කාර්ති එක්ක එයාගේ අක්කාගේ චරිතය රගපාන්නේ එයාගේම නෑනා Jyothika නිසා,ඉතින් මේ චිත්‍රපටියෙ Karthi ,Jyothika සමග Sathyaraj ,Nikhila Vimal,Bala වගේ තව ගොඩක් පිරිසක් රoගනයෙන් දායක වෙනවා,
කතාව පටන් ගන්නේ අවුරුදු 15ක් තිස්සේ ගෙදරින් පැනල ගිය මල්ලි කෙනෙක් ගැන දුක් වෙවී ඉන්න අක්ක කෙනෙක්ගෙන්,ඉතින් දවසක් එක පාරටම එයාලගේ නැතිවෙච්ච මල්ලි හම්බවෙලා කියල දැනගන්න ලැබෙනව,ඉතින් එයා තමයි විකී (Karthi ) කියන්නෙ,ඒත් විකී කියන්නේ හොදට හැදිච්ච කෙනෙක්නම් නෙවෙයි අoක එකේ හොරෙක්,ඉතින් කොහොම හරි විකීව ගෙදරට එක්ක ආවත් පාර්වතී (,Jyothika ) එයාගේ අක්කනම් එයාත් එක්ක කේන්තියෙන් ඉන්නේ,ඇත්තටම මෙහෙම ඉන්න අතරේ තමයි විකිව මරන්න කවුරු හරි උත්සහ කරන්නේ,ඉතින් කවුද විකීව මරන්න හදන්නේ,ඇත්තටම මේ ගෙදර මොකක් හරි රහසක් හැංගිලා තියෙනව,…ඉතින් ඔයාල කවුරුවත් නොහිතන අවසානයක් මේ චිත්‍රපටියෙන් බලන්න හම්බවෙයි
ලබාදි ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram