spot_img

The Girl from Yesterday (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මම ආසයි වෙනස් භාෂා වල සිනමා පට වලට. ඒ නිසා මේ පාර අරගෙන ආවේ වියට්නාම් භාෂාවෙන් නිෂ්පාදනය කරපු කතාවක්. Netflix තමයි මේක කරන්නේ. ඒ නිසා වියදම් කරලා, ලස්සනට කරලා තියෙනවා.

මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ වියට්නාමයේ ජනප්‍රිය කෙනෙක්. නම Phan Gia Nhat Linh. එහෙ ජනප්‍රය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. ළමා රංගනයෙන් Ha Mi, Minh Khang රගපෑමෙන් දායක වෙනවා. මේකේ පුංචි කෙල්ලගේ රගපෑම ඉතා ඉහල බව නොකියාම බෑ. තරුණ කාලේ චරිත වලට Miu Le, Ngo Kien Huy, Hoang Yen Chibi සහ Jun Pham යන අය ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

මේ සිනමා පටයේ කතාව ගෙතෙන්නේ තරුණ පාසල් ආදරයක් වටා. අපේ තරුණ කොල්ලාට හැමදේම වෙන්නේ වැරදියට. කිසිම දෙයක් හරියන්නේ නෑ. පන්තියේ අන්තිමයා. මේ අතරේ පන්තියට අලුතෙන් එනවා කෙල්ලෙක්. මේ කෙල්ල ගැන අපේ කොල්ලාට හිත් පහල වෙනවා. හැබැයි එයා නිතරම එයාගේ පොඩි කාලේ ආදරේ ගැන හිතනවා. ඒ ආදරේ දැන් ආදරේ කරන කෙල්ල සමග සංසන්දනය කරනවා. මෙයාට ආදරේ ජය ගන්න පුලුවන් වෙයිද? අනාගතේ මොන වගේ වෙයිද? මේවා දැනගන්න මේ ලස්සන ආදර කතාව බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහොම ස්තුතියි නිලූෂ සබ් එකට 😊👊..
    පුළුවන් නම් #FriendButMarried AKA Teman Tapi Menikah කියන indonesian film දෙකත් පොඩ්ඩක් බලන්න 😊

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram