spot_img
spot_img

The Lady Killer (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Lady Killer (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනන් කට්ටියටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අද අරන් ආවේ මම ආසම නළුවෙක් වෙන Arjun Kapoor රඟන ගිය අවුරුද්දෙ තිරගත වීම් ඇරඹි ” The Lady Killer ” චිත්‍රපටයයි..

මේක ආදයම් අතින් වගේම රේටින්ග් අතින් ගොඩාක් හෑල්ලුවට ලක් වෙච්ච ෆිල්ම් එකක් මක් නිසාද කියලනම් තේරෙන්නේ නෑ අර්ජුන්ගෙ රංඟනය හැරුණු කොට පොසිටිව් ඇක්ට් එකක් දැක්කෙම නැහැ අපිට මේ චිත්‍රපටයෙන් වෙනදා දකින අර්ජුන්ට වඩා වෙනස් චරිතයක් අර්ජුන්ගෙ රාජේන්ද්‍ර කියන චරිතයෙන් බලාගන්න පුලුවන් ….

මේ ෆිල්ම් එකේ OTT ආවෙ ඊයේ ඉතින් ඒකයි මේකට දැන් උපසිරැසිය හැදුවෙ එච්චර හිට් එකක් නොවුනත් බලන්න පුලුවන් මට්ටමේ තියෙන චිත්‍රපටයක් ආ ඒ වගේම කියන්න ඕනෙ මේක පවුලේ අය ඉස්සරහා බලන්නනම් සුදුසු නැහැ….

කතාව පොඩ්ඩක් කිව්වොත්….
රාජේන්ද්‍ර කියන්නෙ ෆාමසියක් කරගෙන යන කෙනෙක් මෙයාගෙ පෙම්වතිය තමයි ගජ්‍රා එයා දෙදරු මවක් ඔහොම කාලයක් යද්දි රාජේන්ද්‍රට හම්බෙනවා ජාන්සි කියලා සල්ලිකාර රාජකීය පවුලක කෙල්ලෙක් ඉතින් ඔහොම ටික කාලයක් ගියාම රාජේන්ද්‍ර දැනගන්නවා තමන් පස්සෙන් යන මේ කෙල්ල ( ජාන්සි ) තමන්ගෙ තාත්තා එක්කත් යහන්ගත වෙන කෙනෙක් කියලා ! ඉතින් ඊටපස්සෙ මොකක් වෙයිද ? ජාන්සි මොකක්ද මේ කරන්නෙ?

රාජේන්ද්‍ර මේ දේවල් තේරුම් අරගෙන ජාන්සිට උදව් කරන්න ගිහින් වැටෙන අමාරුවේ තරම ඔයාලම බලන්නකෝ එහෙනන් යමක් ගන්න පුලුවන් චිත්‍රපටයක් කියලා Recommend කරන්න පුලුවන්….!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “The Lady Killer (2024) සිංහල උපසිරැසි” The.Lady.Killer.(2024).Sinhala.Subtitle.rar – Downloaded 2214 times – 603 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත්……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram