spot_img

The Last Hour (2021) 3 වැනි හා 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් පරක්කු කරන්නෙ නැතිවම ඔයාලට අරගෙන ආවා The Last Hour කතාමාලාවේ ඊලග කොටස් දෙක,ඉතින් ඔයාල දකින්න ඇතිනේ මුල් කොටස් දෙකෙන් දේව්ට මොන වගේ බලයක්ද තියෙන්නේ කියල..ඒවගේම දේව් අනිත් ලෝකේ ඉන්න කොට පරීට පුලුවන් කමක් තියෙනවා දේව්ව දකින්න,මේ නිසා දේව්ත් ගොඩක්ම පුදුමයට පත්වෙනවා..

ඉතින් අද කොටස් දිහාවට හැරුනොත්,පරී දේව්ගෙන් ඉල්ලීමක් කරනවා,ඒ තමයි එයාගේ අම්ම නැතිවුනේ කොහොමද කියල හොයල දෙන්න කියල..මොකද පරීට සැකයක් තියෙනවා එයාගේ තාත්තා තමයි අම්මට මොනාහරි කරන්න ඇත්තෙ කියල..ඒත් අනිත් ලෝකේදි දේව්ට එයත් එක්ක ඉන්න ආත්මය දාල යන්න බෑ..ඉතින් කොහොමහරි මේ පාර ආත්මයක් සීමාවෙන් එහා පැත්තට අරගෙන යන්න යද්දී,දේව් ආපහු සැරයක් පරීව හම්බවෙන්න යනවා..එහෙම යන දේව්ට නොහිතන දෙයක් තමයි වෙන්නේ…ඒ මොකක්ද කියල අද කොටසින් බලාගන්න පුලුවන්…ඒ එක්කම අරූප් ලිපිකාටයි,දේව්ටයි රැ කැමකට ආරාධනා කරනවා..ඒ වෙලාවෙදි යම් දෙයක් දකින පරී කේන්තියෙන් මහා රැම ගෙදරින් යන්න යනවා…කොහොමහරි පරීට ටික වෙලාවක් තනියම ඉන්න දෙන්න ඕනි කියල හිතන අරූප් රැ කැම ගන්නවා ලිපිකයි,දේව් එක්ක..ඉතින් මේ වෙලාවෙදී තමයි දේව් කියන්නේ අද තව කෙනෙක් මැරෙනවා කියල..ඇත්තටම දේව් ඒක කලින්ම දැනගත්තේ කොහොමද?…අරූප්ට එවලේ මතක් වෙන්නේ පරීව….එහෙනම් ඉක්මටම ඊලගට කොටස් වලින් හම්බවෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටස් වල සිංහල උපසිරැසි

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram