කලින් කොටස ඔයාලට මතකනම්,ගැහැණු ලමයෙක්ගේ මල සිරුරක් හම්බවෙලා කියල කෝල් එකක් එනවනේ..ඉතින් හැමෝම කලබල වෙන්නේ ඒ පරීද කියල..ඉතින් එතනට ගියාට පස්සේ දැනගන්නවා ඒ පරී නෙවෙයි කියල..කොහොමහරි අරූප් එපා කියද්දිම දේව් ඒ මැරිච්ච ගැහැණු ලමයගේ ආත්මය හොයාගෙන යනවා..අරූප් එපා කියන්නේ ගිය පාර දේව් නූලෙන් බේරුන නිසා..මේ අතරේ තමයි පරීව හම්බවෙන්න දේව් කොලේජ් එකට යන්නේ..එතනදී වෙන කතා බහක් නිසා දෙව්ට බනින පරී..දේවව එතනින් එලවගන්නවා..කොහොම හරි මහ රැම පරී කෝල් එකක් දෙනවා,දේව්ව හම්බවෙන්න ඕනි කියල,ඒ වෙද්දිත් දේව් නගරේ අතැරලා යන්න ලෑස්තිවෙලා ඉන්නේ..පරීව හම්බවෙන්න කියල බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න දේව්ව එක්ක යන්න අරූප්ගේ ඩ්රයිවර් එනවා,දේව්ව මෙයා එක්ක යන්නේ පාලු තැනකට..එතන අරුප් ඉන්නවා දකින්න ලැබෙනවා දේව්ට..එතන බිම ගැහැණු ලමයෙක්ගේ මල සිරුරකුත් තියෙනවා..ඉතින් ඒ මැරිලා ඉන්න ගැහැණු ලමයා කවුද..එයාට මොකක්ද උනේ කියල දැනගන්න අද කොටස් දෙක අරගෙන බලන්න..අවසන් කොටස් දෙක සමගින් ඉක්මනටම හම්බවෙමු එහෙනම්..
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පසුගිය කොටස් වල සිංහල උපසිරැසි













තෑන්ක්ස් සබ් එකට සහෝ
බොහොම ස්තූතියි උපසිරැසියට.😀
ජයවේවා! 👍
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!