spot_img
spot_img
More

    The Mountain Between Us (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හරි එහෙමනම්.සුම් සෙට් එකටම ආයුබෝවන් කියන ගමන්ම 2017 වසරේ නිකුත් උන තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි මම ආවේ. The Mountain Between Us තමයි චිත්‍රපටයේ නම අපි හැමෝම දන්න කියන ඉතාමත් ජනප්‍රිය උන ටයිටැනික් චිත්‍රපටයේ රඟපාපු Kate Winslet තමයි මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට දායක වෙලා තියෙන්නේ ඒ වගේම ප්‍රධාන නළුවා විදියට ඇවෙන්ජර්ස් සහ තොර් චිත්‍රපටමාලා වලින් ජනප්‍රියත්වයට පත් Idris Elba දායක වෙලා තියෙනවා.Thriller,Drama ඝනයට තමයි චිත්‍රපටය අයත් වෙන්නේ ඒ වගේම 6.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ අන්තරගතය ගැන නම් මම මුකුත්ම කියන්න යන්නේ නැහැ.මොකද මේ කතාව කුතුහලයෙන්ම ඔයාලට බලන්න දෙන්න ඕන නිසා ඒත් ඉතින් සැක සංකා එහෙම තියෙනවා නම් ට්‍රේලර් ඒක බලලම ගත්තා නම් හරි.එහෙමනම් ඉතින් හැමෝටම චිත්‍රපටය රසවිඳින්න ආරාධනා කරනගමන් මම ගියා.සුභ දවසක්

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “The Mountain Between Us (2017) සිංහල උපසිරැසි” The.Mountain.Between.Us.2017.Sinhala.Subtitle.rar – Downloaded 805 times – 24 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram