spot_img

The Nun (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

නන් යනු 2018 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය කොරින් හාඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද හා ගැරී ඩෝබර්මන් විසින් රචනා කරන ලද්දකි මෙය ඩෝබර්මන් සහ ජේම්ස් වන් ගේ කතාවකි. මෙය 2016 හි තිරඟතවු The Conjuring 2 චිත්‍ර‍පටියට පාධක වු හොල්මන් චරිතය ආරම්භ වු හැටි පෙන්වන චිත්‍ර‍පටියයි… ඒ වගේම මේ චිත්‍ර‍පටිය Conjuring හා Annabelle Universe ෆ්‍රැන්චයිස් චිත්‍ර‍පටි මාලාවේ පස්වැනි චිත්‍ර‍පටිය වේ…මේ චිත්‍ර‍පටිය නරඔන්න කලින් මේ චිත්‍ර‍පටි නරඔලා තියනවා නම් හොද රසවින්දනයක් ලබා ගත හැකිය.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram