spot_img

The Purge Election Year (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේකේ දෙවැනි චිත්‍ර‍පටිය දෙනකොට පොරොන්දු උන විදියටම පර්ජ් ෆිල්ම් සිරිස් එකේ තෙවැනි චිත්‍ර‍පටියත් අරගෙන ආවා. පළමු චිත්‍ර‍පටි වගේම මෙවරත් චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ James DeMonaco විසින්. ඒ වගේම දෙවැනි චිත්‍ර‍පටියේ අපිට හමුවුන චරිත කිහිපයක්ම මේ චිත්‍ර‍පටියෙත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි පලවෙනි චිත්‍ර‍පටියේ චරිතයකුත්. මෙවර කතාව ගැන කිව්වොත් මේ වසරේ ඡන්දය තියෙන කාලය..අලුතින් සෙනටර් ඇමතිතුමියක් ඡන්දයට ඉදිරිපත්වෙනවා ඇයගේ ප්‍ර‍ධාන ප්‍ර‍තිපත්තිය තමයි මේ පවිත්‍ර‍ කිරිමේ රාත්‍රියට නැවතිමේ තිත තියන එක. මොකද මේ රාත්‍රියට ගොඩක්ම මැරුම් කන්නේ අහිංසක මිනිසුන් නිසා. කොහොම හරි ඡන්දය තියෙන්නේ පවිත්‍ර‍ කිරිමේ රාත්‍රිය පසුවෙලා මාස දෙකක් ගියාමයි. කොහොම හරි වැඩි ජනතා ප්‍ර‍තිසාධයක් ඇය විසින් දිනා ගන්න නිසා NFFA (මේ පර්ජ් ක්‍ර‍මය හදුන්වා දුන්න අය) ඇය විසින් පර්ජ් දින රෑම ඝාතනය කරන්න සැලැස්මක් හදනවා… ඇය එයින් ජිවිතය ගලවාගන්න විදිය තමයි මෙවර චිත්‍ර‍පටියට පාධක වෙන්නේ… කොහොම හරි මං කැමැතිම චිත්‍ර‍පටි මාලාවක් වෙන මේක මෙයින් අවසන් වේදෝ කියලාත් හිතනවා. කොහොම හරි බැලුවාට නම් පාඩුවක් වෙන්නේ නැහැ කලින් එවා බලලා නැත්නම් ඔන්න පහල ලින්ක් ඇති කලින් ආව චිත්‍ර‍පටි දෙකේම…. එහෙනම් හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්…

Purge කලින් නිකුත් වු චිත්‍ර‍පටි පහලින් ලබාගන්න..
The Purge (2013) පළමු චිත්‍ර‍පටිය
The Purge Anarchy (2014) දෙවැනි චිත්‍ර‍පටිය
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram