spot_img

The Silent Hour (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Silent Hour (2024) Sinhala Subtitle

 

ඇමරිකානු රහස් පරීක්ෂක නිළධාරියෙක් වන ෆ්‍රෑන්ක්, රාජකාරියේදී සිදුවෙන හදිසි අනතුරකින් පස්සේ ආබාධිත තත්වයකට පත්වෙනවා. හැබැයි, අනතුරෙන් සුව වුනාට පස්සේ, එයා ආයෙත් සුපුරුදු රාජකාරියට යන්න උත්සාහ කරනවා. එයාගේ හොදම මිතුරා, රාජකාරි සහායකයා තමයි ඩග්. දවසක් ඩග් යෝජනා කරනවා, එයාගේ එක පරීක්ෂණයකට උදව් කරන්න. මේ උදව්ව කොච්චරක් දුරක් යාවිද කියලා කවුරුවත් හිතුවේ නෑ. මේකෙන් පස්සේ අපේ පරීක්ෂකයාට සිදුවෙන දේ දැනගන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

Dan Hall විසින් ලස්සනට රචනා කරපු කතාවක්, Brad Anderson විසින් අධ්‍යක්ෂණය කරලා තමයි තිරයට එන්නේ. මේ අධ්‍යක්ෂකවරයා කරපු තව ජනප්‍රිය චිත්‍රපටි කීපයක්ම තියෙනවා. කතාවේ තියෙන හස්ත භාෂා සංඥාවන්, ඇමරිකානු බිහිරි අය පාවිච්චි කරන ඒවාලු. ඒවා හොඳට පාවිච්චි කරන්න අපේ නළු නිලියන්ට සිදුවුනාලු. රඟපෑමෙන් දායක වෙනවා Joel Kinnaman (ෆ්‍රෑන්ක් ෂෝ), Sandra Mae Frank (ඒ්වා ෆ්‍රේමොන්ට් ), Mekhi Phifer (මේසන්), Mark Strong (ඩග්), Michael Eklund (ඒන්ජල්) ඇතුලු පිරිසක්.

වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු. අපි හිතනවා මේ සිංහල උපසිරැසිය ඔයාලාගේ රස වින්ඳනයට රුකුලක් වේවි කියලා. හැමෝටම ජයවේවා!!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram