spot_img

The Sin (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Sin (2024) Sinhala Subtitle

 

නර්තනය හදාරන ශිෂ්‍යාවක් වන සී-යන්ග් ට ලැබෙනවා පර්යේෂණාත්මක චිත්‍රපටියක චරිතයක් නිරූපණය කරන්න. මේ නර්තනය හරිම අමුතු එකක්. ඒ වුනත්, සී-යන්ග් තමන්ගේ උපරිමයෙන් ඒ චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මේ චිත්‍රපටිය රූගත කරන අතරතුර, සී-යන්ග් ගේ නර්තනය නිසා යම් දෙයක් සිදු වෙන බව කට්ටියට දැනෙනවා. ඒ කණ්ඩායමේ අය එකෙන් එක මිය යන්න පටන් ගත්තා ම.

හොල්මන්, නැත්නම් බය හිතෙන ඝනයට වැටෙන චිත්‍රපටියක් තමයි මේ. හරිම වෙනස් විදියේ චිත්‍රපටියක්. දෙබස් වුනත්, ඒ චරිතය කියන වෙලාවට නෙමෙයි රූප රාමු තියෙන්නේ. අන්තිම වෙන කල් සිදු වන සිදු වීම් වල අවස්ථා සම්බන්ධය තේරෙන්නේ නැති එකක්. සොම්බි ගැන සම්බන්ධයකුත් මේ අතරට එනවා. මිනීමැරුම්, කුමන්ත්‍රණ, විද්‍යාත්මක පර්යේෂණ මේ හැම දෙයක් ම මේකේ තියෙනවා.‍

කොරියන් කතා වලට කැමති අය ගොඩක් ඉන්න නිසා සහ මේ වගේ කතාවක් පරිවර්තනය කරන්න වැඩි දෙනෙක් පෙලඹෙන්නේ නැති නිසා, මේක ඔයාලා අතට අර ගෙන එන්න තීරණය කලේ. කැමති හැමෝම මේක අරගෙන රස විඳින්න ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. මේකේ වීඩියෝ කොපි එක අප්ලෝඩ් කරන්නකෝ….
    උපසිරැසියට ස්තූතියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram