spot_img

The Strangers (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මං අරන් ආවේ ටිකක් පරණ චිත්‍ර‍පටියක්. නමුත් සමහර විට ඔබ මේක නරඔලා නැති වෙන්න පුලුවන්. මේ චිත්‍ර‍පටිය දෙන්න හේතුවක් තමයි මෙහි දෙවැනි චිත්‍ර‍පටියත් දැන් නිකුත් වෙලා තිබිම. ඉතින් දෙවැනි චිත්‍ර‍පටිය දෙන්න කලින් පලවෙනි එකත් දෙන්න එපැයි නේ. දෙවැනි චිත්‍ර‍පටියත් අදම ඔයාලට ලැබේවි ඊට කලින් අපි එහෙමනම් පලවෙනි චිත්‍ර‍පටිය ගැන විමසලා බලමු..

Bryan Bertino විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත නිරුපනය කරන්නේ Scott Speedman හා Liv Tyler දෙපළ විසින්. මේ චිත්‍ර‍පටිය සැබැ සිදුවිමක් මතින් නිපදවුවක්… ඇමරිකාවේ වාර්ෂිකව මිලියන 1.5ක් පමණ මෙවැනි දරුණු ඝනයේ අපරාධ සිදුවෙනවා. මේ සිදුවිමත් එයින් එකක්. ජේම්ස් හා ක්‍රිස්ටින් දෙපළ විවාහ උත්සවයකට සහාභාගි වෙලා තමන්ගේ ෆාම් හවුස් එකට යන්නේ නිදහසේ කාලය ගත කිරිමට. නමුත් ඔවුන් දෙන්නා ටිකක් සිත් අමනාපයෙන් ඉන්න යම් සිදුවිමක් නිසා. ඒක ඔයාලට චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන්. කොහොම හරි අළුයම හතරට විතර මේ ගෙදර දොරට නන්නාදුනන පුද්ගලයෙකු තට්ටු කරනවා එතැනින් එහාට වෙන සිදුවිම් පෙළ ඔවුන් දෙදෙනා සිහිනයකින්වත් නොසිතු දෙයක්. තත්පරයෙන් තත්පරය කුතුහලයෙන් බලන්න පුලුවන් මේ චිත්‍ර‍පටියට මනාප 104,222 ලබා ගනිමින් IMDB හි 6.2 අඟයක් ලබාගෙන තියනවා. එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න නැවතත් ඉක්මනින්ම උපසිරැසියක් සමඟින් හමුවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram