More

    The Warning (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුභ දවසක් හැමොටම.. !! ඔන්න යාලුවනේ තවත් චිත්‍රපටයක් අරන් ආවා ඔයාලට.මුලින්ම චිත්‍රපටයේ විස්තර ටිකක් කියනවනම්,මේක 2018 මාර්තු මාසේ 23 වෙනිදා තමා මේක නෙට්ෆිල්ක් ආයතනය විසින් නිකුත් කලේ… මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Calparsoro විසින්…. IDMB 5.9ක අගයක් ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය crime,thriller,fantasy යන වර්ගීකරණයට අයත් වෙනවා. ඇත්තටම භාෂාව ටිකක් නුහුරු වුනත් චිත්‍රපටය අවසන් වෙනකම් බලාගෙන ඉන්න පුලුවන් කුතුහලය තියෙන චිත්‍රපටයක්. අවසන් වෙනකම්ම බලන් ඉන්න වෙනවා ඇත්තටම මොකක්ද සිද්ද වෙන්නෙ කියලා.

    දැන් ටිකක් කියපු නිසා මම පොඩ්ඩක් පැහැදිලි කරලම කියන්නම්කෝ….එකම ස්ථානයක සිදුවෙන මිනිමැරුම් 5ක් ගැන තමා කථාව දිගහැරෙන්නේ… එත් මේක වෙන්නෙ කොහොමද කොයි වේලාවටද කියලා කාටවත් අදහසක් නැ.. හැබැයි ඒක වෙන්නෙ යම්කිසි ගණිත ගැටලුවක් හැටියට මේක ගැන මුලින්ම ඉව වැටෙන්නේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන ජෝන්ටයි… ඔලිම්පික් ගණිත අංශයෙන් කප් ගහපු ඔහු දවසක මෙම ස්ථානයට යනවා ඔහුගේ හොදම යාලුවත් එක්ක. එතනදි අවාසනාවන්ත ලෙස ඔහුගේ යාළුවට වෙඩි කන්න සිදු වෙනවා.ඉතින් ඊට පස්සෙ මොහු මේකගැන හොයන්න ගෙඩක් මහන්සි වෙනවා, කාටත් අභිරහසක් උන මේ මිනීමැරුම් සිදුවෙන ආකාරය සහ අනිතිමට කුමකින් කුමක් වෙනවාද බලාගන්නම් මේක අවසන් වෙනකම්ම බලන්න වෙනවා… ඉතින් එහෙනම් චිත්‍රපටය බලන්න කියලා හැමොටම ආරාධනා කරනවා. ආයෙත් නවතම චිත්‍රපටයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” The.Warning.2018.Sinhala.Subtitle.rar – Downloaded 227 times – 23 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චානක ජයරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram