spot_img

Tiger 3 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tiger 3 (2023) Sinhala Subtitle

 

YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම් හොඳයි.

Ek Tha Tiger (2012)
Tiger Zinda Hai (2017)
War (2019)
Pathaan (2023)
Tiger 3 (2023)

වගේම ඉදිරියටත් එන්න තියෙනවා.
War 2 (2025)
Tiger vs Pathaan (2025)

කථාව ගත්තම දැන් හුඟක් අය දන්නවා ඉන්න චරිත සහ ඒ අය ගැන. ඉතිං පඨාන් එකෙදි ඉඟියක් ලැබුනා අපිට පඨාන් මෙහි කොටසකට සිටිනා බව. ඒවගේම සහ තවත් කැමියෝ වලින් මේ චිත්‍රපටය අලංකාර කර තිබෙනවා.

1999 වර්ෂයෙදි සෝයා දකිනවා ISI නියෝජිතයෙක් වුනු තමන්ගෙ තාත්තා කාර් එක පිටින් පුපුරලා මැරෙන හැටි. තාත්තගෙ අවසන් කටයුතු වලින් පස්සෙ ආතිෂ් රෙහ්මාන් සමඟ එකතු වෙලා ISI එක වෙනුවෙන් සේවය කරන්න ගන්නවා.

ටයිගර් කියන්නේ ඉන්දියානු රෝ එකේ සිටින දක්ෂම නියෝජිතයෙක්. සෝයා සහ ටයිගර් අතර වෙන සිද්ධීන් හමුවේ මේ දෙන්නා කසාදත් බදිනවා. ඉතිං පසුව ළමයෙක් හම්බවෙලා , සෝයා ඔහුවත් බලන් ගෙදර ඉන්නවා. මේ අතරෙ මෙහෙයුමක අතරතුරේදි ටයිගර්ට දැනගන්න ලැබෙනවා සෝයා තාම පාකිස්ථානයට ඔත්තු සපයනවා කියලා.. ඉතිං ඔහොම තමයි මේ පාර කැළබුම ඇති වෙන්නේ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD WEB පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Original ekatath update one kollo………!

  2. බොහොම ස්තූතියි දෙන්නටම 😌🔥
    වෙබ් ආවහම බලමු..!

  3. තැන්ක් යූ බන්. ලහිරු කරපු පාට් එක මරු. අසේන්ගෙ පාට් එකේ වරහන් සීන් වැඩී. මූ සබ් කරනවද අපිට කුප්පියක් දානවද කියලා හිතාගන්න බෑ

  4. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram