spot_img

 Toofan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ෆිල්ම් එකක් සාමාන්‍යෙන් රිලීස් වෙනකන් බලන් ඉන්න හේතු කිහිපයක් තියෙනවා සාමාන්‍යෙන්. නලුවා නිසා, නිලිය නිසා නැත්නම් අධ්‍යක්ෂකවරයා නිසා. Toofaan නරඹන්නට මග බලන් ඉදියේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වගේම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා නිසා.

ෆර්හාන් අක්තර් කියන්නෙ චරිතයකට සාධාරණය කරන නලුවෙක් ලෙස ඔහු හැමතැනකම ඔහුගෙ නම ලේබල් කරගෙන තියෙනවා. අධ්‍යක්ෂක වරයා ගත් කල ඒකාකාරී නොවී වෙනස් වෙනස් මට්ටම් වල චිත්‍රපටයන් කිහිපයක් නිර්මාණය කළ අධ්‍යක්ෂක වරයෙක් තමයි රාකේශ් ඕම් ප්‍රකාශ් කියලා කියන්නෙ. රන්ග් දෙ බසන්ති වගෙ නිර්මාණ බැලුවානම් ඒ රාකේශ් ගෙ නිර්මාණ.

රාකේශ් විසින් නිර්මාණය කරපු “බාග් මිල්කා බාග්” චිත්‍රපටය මම ඉන්දීය සිනමාව තුල දැකපු හොදම චිත්‍රපටයක් මෙන්ම “ක්‍රීඩාවක්” අලලා නිර්මාණය කරපු හොදම නිර්මාණයක් වගේම ඉන්දීය සිනමාවෙ හැදුන හොදම බයෝපික් එකක්. හින්දි සිනමාව් තුල බයෝපික් රැල්ලත් හිමිට ඇදෙන්න ගත්තෙ ඔය ෆිල්ම් එකෙ සාර්ථකත් වය එක්කම. ෆර්හාන් අක්තර් ගෙ රංගනය සරලවම කිව්වොත් ඔහු මිල්කා සින්ග් ව ආවේශ කර ගෙන රගපෑවෙ.

ඉතින් ඔන්න ඔය කාරණය නිසා මෙ නලුවා සහ අධ්‍යක්ෂක වරයාගෙ සුසංයෝගය නැවත චිත්‍රපටයකින් ඒකත් ක්‍රීඩාව තේමාව කරගත් කතාවක් එක්ක යන ෆිල්ම් එකක් කිව්වාම පොඩ්ඩක් කික් එකක් ආවා. මොකද නලුවා සහ අධ්‍යක්ෂකවරයා දෙදෙනාම දක්ෂයො නිසා. එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරමින් සමුගන්නවා

-හෙසද කෞශල්‍ය- විසින් පල කල ලිපියකි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. සබ් එකට තෑන්ක්ස්
    23 වෙනිදා රිලීස් කරපු hungama 2 ෆිල්ම් එකටත් සබ් එකක් ඕනි.
    ජයවේවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram