spot_img

Traders (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ zoom එකත් එක්ක වැඩ කරන්න තියන ආසාව නිසාම අයේ sub එකක් දෙන්න හිතුවා.චිත්‍රපටය ගැන කියනවානම් මේක 2015 වසරේ තිරගත වෙච්ච 6.2 ක IMDB අගයක් වාර්තා කරපු චිත්‍රපටියක්. මේකේ Killian Scott, John Bradley, Nika McGuigan ඇතුළු තවත් නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.මේක ටිකක් හිනා වෙවී බලන්න පුළුවන් චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව මෙහෙමයි. වර්නන් ස්ටයින්ස් හැරී ෆොක්ස් හා කෙවින් කියන්නේ එකම තැනක රස්සාව කරපු තුන් දෙනෙක්. මේ තුන් දෙනාටම රස්සා නැති වෙනවා.ඒකෙන් පස්සේ කෙවින් ජීවිතය නැතිකරගන්න පෙළඹෙනවා. ඒ මුදල් හිඟ නිසා. නමුත් වර්නන් හැරීට සල්ලි හොයන්න ක්‍රමයක් යෝජනා කරනවා. මොකක්ද මේ ක්‍රමේ? මේ ක්‍රමේට වර්නන්ට සල්ලි හොයන්න පුළුවන් වෙයිද? හැරී මේ ක්‍රමේට කැමති වෙයිද? වර්නන්ට අන්තිමට මොකද වෙන්නේ? බලන්නකෝ කොහොමද කියලා. මේකේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලාගේ අදහස් දක්වන්න පුලුවන්නම් ඒක මට කරන ලොකුම ලොකු උදවවක් වෙයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram