spot_img
spot_img

Troll (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Troll (2022) Sinhala Subtitle

අද නම් මේ අරන් ආවේ නෝවිජියානු චිත්‍රපටියක්.. කෙලින්ම කතාවට බහින්නම්කෝ.. සුරංගනා කතා අහලා තියනවාද? එවා ඇත්තක් උනොත් මොනාද වෙන්නේ? නෝරා ටිඩ්මන් කියන්නේ ටොබ්ස් ටිඩිමන්ගේ දුව. මෙයා දුවට පොඩි කාලේදිම ඉදන් කියනවා සමහර සුරංගනා කතා ඇත්ත කියලා. නමුත් නෝරා එවා පිලිගන්නේ නැහැ. කොහොම හරි නෝරා ලොකු වෙලා පුරාවිද්‍යා ගවේෂන වරියක් වෙනවා. මෙහෙම නෝරා වැඩ කර කර ඉන්න ගමන් එක පාරටම හමුදාවෙන් එනවා ඇයව එක්කගෙන යන්න. ඒ යම් කිසි අමුතු සිදුවිමක් වෙලා තියන නිසා.. කන්දකට පණ ආවා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද? හැබැයි ඇත්තටම එහෙම උනොතින් මොනා වේවිද? සුරංගනා කතා ඇත්තටම ඇත්තක්ද? එහෙනම් පවුලේ සැමටම නරඔන්න පුලුවන් මේ කතාව බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා. ඔබට සුභ දවසක්!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Troll (2022) සිංහල උපසිරැසි” Troll.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4702 times – 789 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි සුරේෂ් සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Thank you for the Subtitle file…!!!

    :mrgreen: 😈

    Requests;
    Color Out of Space (2019 ‧ Horror/Sci-fi ‧ 1h 51m)
    Fractured (2019 ‧ Thriller/Psychological thriller ‧ 1h 40m)

  3. බොහෝම ස්තූතියි සහෝ…!

    😈 :mrgreen: ❤🥺

    පුළුවන් නම්, Color Out of Space (2019 ‧ Horror/Sci-fi ‧ 1h 51m) movie එකටත් subtitles දෙන්නකෝ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram