spot_img

Tuck Jagadish (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි ෆ්‍රෙන්ස්, ටික දවසකට පස්සෙ මං ආවේ හැමෝම ඇඟිලි ගනිමින් උන්නු අලුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරසියකුත් අරගෙනයි. ඒ තමයි “”නැචුරල් ස්ටාර්”” නානි රංගනයෙන් දායක වුණු “Tuck Jagadish” චිත්‍රපටිය. මේ චිත්‍රපටය අප්‍රේල් මාසෙ තිරගත වීමට තිබුණත් මේ වසංගත තත්වය නිසා කල් ගිහින් ගිහින්, අවසානයේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ මඟින් මෙලෙසින් ප්‍රේක්ෂකයාට OTT මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයාට දිගහැර පෑවා.

Romance, Drama, Action ඝණයට අයත් මේ චිත්‍රපටිය පවුලේ සැමට නැරඹීමේ හැකියාවෙන් යුක්තයි. නානි, රිතූ වර්මා, එයිවර්‍යා රාජේෂ්, ජගපති බාබු, නස්සර් යන අය ප්‍රධාන රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියේ ලස්සනම ලස්සන ගීත කිපයක්ද අන්තර්ගත වෙනවා. ශ්‍රියා ගෝෂාල්, අර්මාන් මාලික් වැනි අති දක්ෂ අයවලුන්ගෙ හඬින් මෙම ගීත අපේ සවනට යොමු වනවා. ඒවගේම මේක තමයි මං ඔයාලට ගෙන එන මගේ 200* වෙනි සිංහල උපසිරැසි ගැන්වීමත්.
හොදයි එහෙනම් අපි කථාව දිහාට හැරෙමු..

කතාව භූදේවිපුරම් නම් ගම්මානෙ ගැන. මේකෙ ජර ප්‍රශ්නෙ ඉදන් සාමාන්‍ය ගමක තියෙන ප්‍රශ්න තියෙනවා. නායිඩු කියන්නේ ගමේ ලොකු කෙනෙක්. එයාට විරිද්ධව තව කෙනෙකුත් ඉන්නවා. මේ දෙන්නා තරගාකාරීයි. නායිඩුගෙ බාල පුතා තමා ජගදීෂ්. ඔහුව බදින්න බලන් ගැහැණූ ළමයෙක් ගෙරත් ඉන්නවා. මේ ගමේ මෙහෙම ප්‍රශ්නෙකදි කෙනෙක් මැරෙනවා. මෙතනින් මේ ආරවුල් දිග්ගැස්සෙනවා. ලස්සනට තිබුණු පවුලකට වෙන ඉරණමත් එජක්ක ජගදීෂ් ගේ ආගමනය බලන්න පුළුවන්… ඔයාලා ට්‍රේලරෙන් දකින්න ඇති අයියා පවා පැත්ත මාරු කරනව කියලා ගෙදර අය එක්කම හැප්පෙන්න උනාම ලේසි නැහැ..

හතුරන් කිහිප දෙනෙක් එක්ක ආදර කතාවකුත් සමගින්ම පැය දෙක හාමරක් පුරා බැලිල්ලක් තමා. කතාව කොටාගන්නත් පණ නෑ වගේ දැන් නම්..බලන්නකො.. මොනා වෙයිද කියලා

එහෙම කථා පුවතක් තමයි මේකෙ තියෙන්නේ. අද එහෙනම් ආස නම් බලන්න කියන්නෙ නෑ. මොකද හැමෝම බලනවා කියලා දන්නවා. ගීත සියල්ලත් උපසිරැසියෙන් “TUCK” කරලා තියෙන්නේ. එහෙනම් අරන් බලන්න ජගදිෂ්ගෙ කතාව මේ උපසිරැසියත් එක්කම.. ඩවුන්ලෝඩ් ලින්ක්ස් අප “zoomlinkhub” අඩවියෙන් ලබාගන්න පුළුවන්. හරි, එහෙනම්..මල්ලි කලුද්දාම්..!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. සුභපැතුම් 200 උපසිරැසි කඩයිමට. වෙලාවක් ලැබුනම බලන්න කියල බාල තිබ්බා. සබට තෑම්ස් ..

  2. උපසිරැසි කඩයිමට සුබ පැතුම් බ්‍රෝ. සබ් එකට තෑන්ක්ස්. දිගටම සබ් ගේමු.
    ජය 🍻
    පුළුවන් නම් bhoot police සබ් එකත් අරන් එන්ඩෝ අද හෙටම.

  3. එලකිරි සුපිරිකිරි
    දැන් මේක බලනෝ
    හවසට මැච් එක බලනෝ
    නියමයි සහෝ 👍

  4. 200 කඩයිමට සුභපැතුම් අශෙන්…ගොඩක් ස්තූතියි උපසිරැසියට….

  5. ෆිල්ම් එකනම් ෆට්ට..සබ් එකත් සුපිරියටම දීලා තිබ්බා..ආයෙම පාරක් කමෙන්ට් එකක් දාලා ස්තූති කරන්න හිතුනා 100% ක් කොලිටි සබ් එක හිංදා..සුපිරියි අශේන් කවිඳු..ජයවේවා සූම්..

  6. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤️
    200 වෙනි උපසිරැසියට සුභ පැතුම්😘
    ඉක්මනින් 300ත් ගහමු😍💪

  7. 200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram