spot_img

Underwater (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

underwater (2020) ෆිල්ම් එක තමයි අද අරන් ආවෙ.IMDB එකේ 10/6 ලැබිල තියෙනව මේකට, මේක අයිති වෙන්නෙ Action, Drama, Horror කියන ඝනයට, රංගනයෙන් දායක වෙන්නෙ Kristen Stewart, Vincent Cassel, Jessica Henwick, John Gallagher Jr., Mamoudou Athie, T.J. Miller අය අය විසින්

ෆිල්ම් එක ගැන පොඩි විස්තරක් කීවොත්, බොරතෙල් හුගක් එන්නෙ මුහුදෙන් නෙ, ඉතිං මුහුද යට තියෙන තෙල් නිදි තියෙන්නෙ මුහුදු පතුලටත් යටින්, ඉතිම් ඒව උඩට ගන්නෙ මුහුදු පතුල විදල බට හරහ, ඒ විදිහට තෙල් ගන්න කම්පැණියක් තියෙනව මුහුදු පතුලෙ, මුහුදු පතුලෙ තියෙන කොම්පැණියට එක පාර ප්‍රහාරයක් එල්ල වෙනව, මෙයාලගෙන් කිහිප දෙනෙක් මැරෙනව, කිහිප දෙනෙක් දිවි ගලවා ගැනීමේ පොඩ් හරහා එළියට යනවා(එයාලටත් මොකද වුනේ කියල ඔයාලට බලාගන්න පුලුවන්) මේ ප්‍රහාරෙ නිසා එයාලගෙ සම්බන්ධතා විසන්ධි වෙනවා, එයාලගෙ ගොඩ නැගිල්ලටත් ගොඩක් හානි වෙලා ඒකත් පුපුරන්න යන්නෙ.මේක ඇතුලෙ මුකුත් කරගන්න බැරුව ඉතුරු වුණ කිහිප දෙනෙක් වටා තමා කතාව ගලාගෙන යන්නෙ..එහෙනම් ඔයාලම බලන්න එයාලට පහර දුන්නෙ කවුද? මෙයාල ජීවිතේ බේරගන්නෙ කොහොමද කියල. අපි ගියා, බුදු සරණයි.

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram