spot_img

Unlocked (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Unlocked (2023) Sinhala Subtitle

කොහොමද කට්ටියට? ටික කාලේකින් තමයි උපසිරැසියක් අරන් එන්නේ.. මේක ගිය මාසේ 17 වැනිදා නෙට්ෆිල්ක්ස් හරහා නිකුත් උන චිත්‍රපටියක්.. Chun Woo-hee හා Im Si-wan මෙහි ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.. කතාව ගැන කියන්නම් කෝ… ලි නාමි කියන්නේ තනියම ජිවත් වෙන කෙල්ලෙක්.. මෙයාට යාළුවෝ නම් සැහෙන්න ඉන්නවා.. දවසක් රෑ යාළුවොත් එක්ක පාටියක් දාලා ටිකක් වෙරි වෙලා යද්දි.. අමතක විමකින් ෆොන් එක බස් එකේ දාලා යනවා. මේ ෆොන් එක එක්තරා පුද්ගලයෙක්ට හම්බවෙනවා… එතැනින් එහාට තමයි මුළු කතාවම වෙනස් වෙන්නේ…

ඇත්තටම අපේ ෆොන් එක කාට හරි හම්බුනොත් අපේ මුළු ජිවිතේම පාලනය කරන්න පුලුවන් තරම් දේවල් එකේ තියෙනවා නේ.. ඉතින් ෂෝෂල් මිඩියා වල අපි පල කරන දේවල්.. අපි අපේ ජිවිතේම අපේ ෆොන් එකටම බාර දිලා ඉන්න එකේ අවධානම මේ චිත්‍රපටියේ මැනවින් පෙන්නලාත් දෙනවා. එහෙනම් අරන් බලන්න වටින චිත්‍රපටියක් කියලා මතක් කරන ගමන් සමුගන්නවා. ඔයාලාට සුභ දවසක්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඉමාෂා සොයුරිය……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram