spot_img

Veerapandiyapuram (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ,ඉතින් Balloon,Kalakalappu 2,Jarugandi,Madhura Raja,Neeya 2,Capmaari වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුන ජයි රගපාන අලුත්ම චිත්‍රපටිය තමයි මේ විදියට අද ඔයාලට අරගෙන එන්නේ

ශිවා සහ වෙන්බා දෙන්නා ආදරේ කරල කසාද බදින්න කියල හිතාගෙන කෝවිල වෙනකම්ම ගිහින් තියෙද්දි,ශිවාට මේක ගැන කන්ස්සල්ලක් ඇති වෙනවා..තමන් අනාථයෙක් නිසා මෙහෙම කාත් කවුරුවත් නැතිව කසාදය කරගත්තට කමක් නෑ කියල කිව්වත්,වෙන්බාගේ පවුලේ සියලුම දෙනා ඉන්න කොට මෙහෙම කාත් කවුරුවත් නැතිව කසාදය කරන්න ශිවාට හිත දෙන්නේ නෑ..ඉතින් මෙයා වෙන්බාවත් එක්කරගෙන එයාගේ ගමට යන්න පිටත් වෙනවා,කොහොම නමුත් වෙන්බාගේ පවුල කියන්නේ මිනීමරු පවුලක් කියල දැනගෙනත් ශිවා එහෙට යන්න තිරණය කරල තමයි යන්නේ..ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල දැනගන්න අරගෙන බලන්නකෝ Veerapandiyapuram…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram