spot_img

You’re Beautiful (2009) සම්පුර්ණ කතාමාලාවේ (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝටම සුබ දවසක්! මේ මගේ දෙවන උපසිරැසිය. දෙවන එක විදියට ටී.වී.සීරිස් එකක් දෙන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. මං තාම අලුත් නිසා වැරදි තියෙන්න පුළුවන්. මම මුල් සබ් එකේදි කිව්වනේ මම කොරියන් ඒවම තමයි දෙන්න ඉන්නෙ. මේකෙ ඉංග්‍රීසියෙන් නම තිබ්බට කොරියන් එකක්. ඇක්ෂන්, හොරර්, ත්‍රිලර් ටී.වී.සීරිස් වලටම zoom එක වෙන් වෙලා තිබ්බ නිසා කට්ටිය වෙන පැත්තකට හරවලා විහිළු, ආදරය, දුක මුසු වෙච්ච කතාවක් දෙන්න හිතුවා. මේකට ඔයාලා ගොඩක් කැමති වේවි කියලා මම හිතනවා. මේකෙ රගපාන්නෙ මම ආසම නළු නළියෝ. ආ අමතක වුනා, මෙයාලගෙ සින්දු තමයි මම අහපු ලස්සනම සින්දු ටික. මම ත්‍රෙඩ් එකක් දෙන්නම්.

මෙන්න මුල් කොටසේ කතාව. කතාව පටන් ගන්නෙ ගායකයෙක් වුනු ගු මි නම් කියන නිවුන් සොහොයුරා කොරියාවෙ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම වන ඒ.එන්.ජල්. කියන කණ්ඩායමට බදවා ගැනීමත් එක්ක. මේ ගු මි නම් ඇස්වල ප්ලාස්ටික් සැත්කමක් කරන්න ගිහින් වැරදිලා තව සැත්කමක් කරන්න ඇමෙරිකාවට ගෙනියනවා. ගු මි නම් ගෙ කළමණාකාරතුමා ඔහුගෙ නිවුන් සොයුරිය හොයාගෙන එනවා. ඇය ඉන්නෙ පල්ලියක පියතුමියක් විදියට. ඉතින් මේ  කළමණාකාරතුමා සොයුරියගෙන් උදව් ඉල්ලුවම අකමැත්තෙන් හරි සොහොයුරාගෙ අනාගතේ වෙනුවෙන් මෙයා පිරිමියෙක් විදියට රගපානවා. මෙයාලා දෙන්නගෙ සමානකම් බොහොමයි. ‍මෙහෙම ඉදිද්දි වෙන අකරතැබ්බ තමයි මේ නාට්‍යයේ පෙන්නන්නේ.

පෙර දසුන් බලලම තීරණය කරන්න බලනවද කියලා. කොටස් 16 ක් පුරා දිව යන කතාව හුග කාලෙකින් හිනා වුනේ නැති, ලව් ස්ටෝරි වලට කැමති අය වෙනුවෙන් විශේෂයි. ඔයාලා මේකට කැමති නම් අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  16ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සචින් ප්‍ර‍භාෂ්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. අනේ ගොඩක් Thanks මේකතාවෙ sub දුන්නට….හරිම පැහැදිලියි….❤️🤗

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram