More

    සිසිෆස් : ද මිත් (2021) 13 හා 14 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ කොටස් දෙක ලබාදෙන්න ලොකු පමාවක් උනා ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා.. මේ සතියේ කොටස් දෙක නම් හැකි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරනවා… කොහොමත් මේ අය කියලා තිබ්බ විදියට නම් කතාව කොටස් 16කට සිමා වෙන නිසා මේ සතියෙන් මේක අවසන් වෙන්න ඕනි.. එත් ඉතින් කියන්නත් බැහැ කතාව තව ඉස්සරහාටත් යාවිද කියලා…  එහෙනම් අද කතාව ගැන ලොකු විස්තරයක් නැහැ පමා උන නිසාම..අරන් බලන්න.. මේ සතියේ අනික් කොටස් වලින් හමුවෙමු.. ආයෙත් මතක් කරන්නම් මේක බාගන්න තියන තැන්. ඩ්‍රාමාකූල්(.)එස්ඕ , පාහෙ(.)ඉන් , ඩ්‍රාමාඩේ(.)නෙට් සහ ටෙලිග්‍රෑම් හි සෙවුමක් කරලා හොයාගන්නත් පුලුවන්. නැත්නම් සුම් ලින්ක් හබ් එකට ගියාත් කතාව තියන තැනට එකේ ලිනික් කරලා තියනවා.. මේ කොටස් දෙකත් බලන්න එහෙනම්..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “සිසිෆස් ද මිත් සිංහල උපසිරැසි” S.T.M.(2021).E13&E14.Sinhala.Subtitle.rar – Downloaded 1223 times – 79 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි           මීලඟ කොටස් වල උපසිරැසි 

    හිමා ශෙනේලි
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram