spot_img

2018 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018 (2023) Sinhala Subtitle

මේ අවුරුද්දේ මලයාලම් සිනමාවේ කෝටි 200 පන්නලා ආදායම් වාර්තාවක් තබපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මං දන්න විදියට මලයාලම් සිනමාවේ කෝටි 200+ ආදායමක් ලබපු පලමු චිත්‍රපටිය මේක. ඉතින් එහෙම උන චිත්‍රපටියක් අපේ එකතුවේ නැති වෙන එකම අපරාධයක් නිසා ඔන්න අරන් ආවා…

චිත්‍රපටිය ගැන කිව්වොත් එහෙම 2018 අගොස්තු මැද කේරලයට මහා ගංවතුරක් කඩා වැටුනා. මහා වර්ෂාවක් හරහා නිර්මාණය වුන ගංවතුර අඩි ගානක් ඉහලට නැග එද්දි මුළු කේරලා වල ජන ජිවිතයම අවුල් ජාලයක් උනා. මේ චිත්‍රපටියේ කියනවා හැම කෙනෙක්ම වීරයෙක් කියලා… ඒ කතාව ඇත්තද කියලා චිත්‍රපටිය බැලුවාම ඔයාලාට තේරුම් ගන්න පුලුවන් වේවි. එහෙනම් චිත්‍රපටිය බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram